🔴 ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ
SimMaster Well-known member Dec 16, 2015 9,869 13,115 113 Mar 21, 2026 #1 Reactions: Walter White and planner123
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,720 113 Mar 21, 2026 #2 අනුර ජනපතිතුමාට ජයවේවා Reactions: SimMaster
SimMaster Well-known member Dec 16, 2015 9,869 13,115 113 Mar 21, 2026 #3 ozykolla said: අනුර ජනපතිතුමාට ජයවේවා Click to expand... Reactions: deanXX
deanXX Well-known member Oct 15, 2013 21,535 16,325 113 Mar 21, 2026 #4 SimMaster said: Click to expand... ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා..අරූ තාම යුද්දේ ඉවර කරන පාටක් නෑ..ඉස්සරහට මොනා වෙයිද දන්නෑ. Reactions: SimMaster
SimMaster said: Click to expand... ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා..අරූ තාම යුද්දේ ඉවර කරන පාටක් නෑ..ඉස්සරහට මොනා වෙයිද දන්නෑ.
SimMaster Well-known member Dec 16, 2015 9,869 13,115 113 Mar 21, 2026 #5 deanXX said: ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා.. Click to expand... ඒක නම් වටින වැඩක් තමා Reactions: .::J@S::.
deanXX said: ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා.. Click to expand... ඒක නම් වටින වැඩක් තමා
Walter White Well-known member Nov 20, 2019 43,602 125,053 113 දෙහිවල Mar 22, 2026 #6 ozykolla said: අනුර ජනපතිතුමාට ජයවේවා Click to expand... Reactions: Dr Vishmi, ozykolla and clumsyhulk
clumsyhulk Well-known member Sep 20, 2024 8,112 12,384 113 🌎 Mar 22, 2026 #7 SimMaster said: ඉන්ධන කොටාව සංශෝධනය කෙරේ Click to expand... උබල දැන් අනුර ජනාධිපති තුමාට ඉන්ධන කොටා කියලද කියන්නේ. 🫣 Reactions: SimMaster, Gingy, Walter White and 2 others
SimMaster said: ඉන්ධන කොටාව සංශෝධනය කෙරේ Click to expand... උබල දැන් අනුර ජනාධිපති තුමාට ඉන්ධන කොටා කියලද කියන්නේ. 🫣
.::J@S::. Well-known member Dec 4, 2011 9,921 6,577 113 ගග අද්දර Mar 22, 2026 #8 තෙල් කොටා clumsyhulk said: උබල දැන් අනුර ජනාධිපති තුමාට ඉන්ධන කොටා කියලද කියන්නේ. 🫣 Click to expand... Reactions: clumsyhulk
තෙල් කොටා clumsyhulk said: උබල දැන් අනුර ජනාධිපති තුමාට ඉන්ධන කොටා කියලද කියන්නේ. 🫣 Click to expand...