🔴 ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113


    ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා..අරූ තාම යුද්දේ ඉවර කරන පාටක් නෑ..ඉස්සරහට මොනා වෙයිද දන්නෑ.
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඕකට නම් කරන්න දෙයක් නෑ ඉතිං...වෙන රටවල් වලත් ගණන් ගිහින්..තෙල් නැතිම වෙනවට වඩා වැඩි කරල හරි තෙල් තියෙනවා නම් වටිනවා..
    ඒක නම් වටින වැඩක් තමා 😂
     
    • Haha
    Reactions: .::J@S::.

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    අනුර ජනපතිතුමාට ජයවේවා 🎉
    Prepare Lets Go GIF by Ponke