1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි...
රෙජි අංකය : S/580561
නිලය : සාමාන්‍ය සෙබල
නම : ෂෙරිෆ්ඩීන් එම් එස්
වයස : අවු: 28
ඒකකය : 1 ශ්‍රීලයුසේබ
බැදුනු දිනය :2014.10.10
පසු කාලීනව ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව ඇතැත් රෙජිමේන්තුව හැර ගොස් ඇත.
Kadanaarachchi SDP, S/559189
Direct : 36
Joined 2020.2.20
3 CR
AWOL 04.06.2023
පොදුසමාව යටතේ ඉවත් කර ඇත. Date 01.05.2024
පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.
මේ සියල්ල සදහන් කරන්නේ - යුද්ධය නිමාකිරීම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් රෙජිමේන්තු තුල රණවිරුවන් දැඩි කැපකිරීමක් සිදුකර ඇත.
නමුත් - පසු කාලීනව යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවන්ට එක්වූ ( සුළුතරයක් )අය එහි කීර්තිනාමයට මෙන්ම රටේ ආරක්ෂාවට එක් කරන්නේ කුමක්ද ?
කට්ටපරිච්චාන් මියගිය කමාන්ඩෝ මේජර් අෂාඩ් ඒ වගේම මුලතිව් මියගිය විශේෂ බලකායේ කර්නල් ලෆීර් වැනි සෙන්පතියන් ඉස්ලාම් භක්තිකයන්.
සංජීව එලොව යැවූ පුද්ගලයා සිංහල ද ? මුස්ලිම් ද? දීර්ඝකාලයක් තිස්සෙ හැදුනුම්පත් සකස් කරමින් යුධ පුහුණුව ලබමින් අරඇද්දේ කුමකටද?
UPDATE: යාවත්කාලීන කිරීම: අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි ලෙස හඳුනාගෙන ඇති බව, මහජන ආරක්ෂක අමාත්‍ය.
උපුටාගැනීමකි.
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
Ⓒ Our Forces SL