🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි...

    ☑️ රෙජි අංකය : S/580561
    ☑️ නිලය : සාමාන්‍ය සෙබල
    ☑️ නම : ෂෙරිෆ්ඩීන් එම් එස්
    ☑️ වයස : අවු: 28
    ☑️ ඒකකය : 1 ශ්‍රීලයුසේබ
    ☑️ බැදුනු දිනය :2014.10.10

    පසු කාලීනව ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව ඇතැත් රෙජිමේන්තුව හැර ගොස් ඇත.

    ☑️ Kadanaarachchi SDP, S/559189
    ☑️ Direct : 36
    ☑️ Joined 2020.2.20
    ☑️ 3 CR
    ☑️ AWOL 04.06.2023

    පොදුසමාව යටතේ ඉවත් කර ඇත. Date 01.05.2024

    පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.

    👉 මේ සියල්ල සදහන් කරන්නේ - යුද්ධය නිමාකිරීම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් රෙජිමේන්තු තුල රණවිරුවන් දැඩි කැපකිරීමක් සිදුකර ඇත.

    👉 නමුත් - පසු කාලීනව යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවන්ට එක්වූ ( සුළුතරයක් )අය එහි කීර්තිනාමයට මෙන්ම රටේ ආරක්ෂාවට එක් කරන්නේ කුමක්ද ?

    👉 කට්ටපරිච්චාන් මියගිය කමාන්ඩෝ මේජර් අෂාඩ් ඒ වගේම මුලතිව් මියගිය විශේෂ බලකායේ කර්නල් ලෆීර් වැනි සෙන්පතියන් ඉස්ලාම් භක්තිකයන්‍.

    👉 සංජීව එලොව යැවූ පුද්ගලයා සිංහල ද ? මුස්ලිම් ද? දීර්ඝකාලයක් තිස්සෙ හැදුනුම්පත් සකස් කරමින් යුධ පුහුණුව ලබමින් අරඇද්දේ කුමකටද?

    UPDATE: යාවත්කාලීන කිරීම: අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි ලෙස හඳුනාගෙන ඇති බව, මහජන ආරක්ෂක අමාත්‍ය.

    උපුටාගැනීමකි.

    (𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
    Our Forces SL

    qYnmwa1.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රජය මේක සීරියස්ලි අරගෙන තියෙන්නෙ. අපි හොඳටම දන්න හැටියට අලුත්කඩේ ඝාතකයාගෙන් මේ වෙනකොට දරුණුවටම ප්‍රශ්න කරගෙන යනවා.

    ඉස්සරවෙලාම ප්‍රශ්න කලේ අපේ රන්වල මන්ත්‍රීතුමා..මොකද්ද දන්නවද ඇහුවෙ...

    අනේ මචං කොහෙන්ද උඹ අර ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තෙ ? එතන සහතික අරව මේවත් කරනවද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    යකේ ඔය දෙන්නේත් නැතුව එක්කේනෙක් නෙමේ. සෙබල අංකය රෙජිමේන්තු වෙන් රෙජිමේන්තුවට මාරු වෙනකොට වෙනස් වෙන්න බැහැ. මුන් නානවා වගේ අමු නෑමක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,190
    46,968
    113
    1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි...

    ☑️ රෙජි අංකය : S/580561
    ☑️ නිලය : සාමාන්‍ය සෙබල
    ☑️ නම : ෂෙරිෆ්ඩීන් එම් එස්
    ☑️ වයස : අවු: 28
    ☑️ ඒකකය : 1 ශ්‍රීලයුසේබ
    ☑️ බැදුනු දිනය :2014.10.10

    පසු කාලීනව ඔහු කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව ඇතැත් රෙජිමේන්තුව හැර ගොස් ඇත.

    ☑️ Kadanaarachchi SDP, S/559189
    ☑️ Direct : 36
    ☑️ Joined 2020.2.20
    ☑️ 3 CR
    ☑️ AWOL 04.06.2023

    පොදුසමාව යටතේ ඉවත් කර ඇත. Date 01.05.2024

    පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.

    👉 මේ සියල්ල සදහන් කරන්නේ - යුද්ධය නිමාකිරීම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් රෙජිමේන්තු තුල රණවිරුවන් දැඩි කැපකිරීමක් සිදුකර ඇත.

    👉 නමුත් - පසු කාලීනව යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවන්ට එක්වූ ( සුළුතරයක් )අය එහි කීර්තිනාමයට මෙන්ම රටේ ආරක්ෂාවට එක් කරන්නේ කුමක්ද ?

    👉 කට්ටපරිච්චාන් මියගිය කමාන්ඩෝ මේජර් අෂාඩ් ඒ වගේම මුලතිව් මියගිය විශේෂ බලකායේ කර්නල් ලෆීර් වැනි සෙන්පතියන් ඉස්ලාම් භක්තිකයන්‍.

    👉 සංජීව එලොව යැවූ පුද්ගලයා සිංහල ද ? මුස්ලිම් ද? දීර්ඝකාලයක් තිස්සෙ හැදුනුම්පත් සකස් කරමින් යුධ පුහුණුව ලබමින් අරඇද්දේ කුමකටද?

    UPDATE: යාවත්කාලීන කිරීම: අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි ලෙස හඳුනාගෙන ඇති බව, මහජන ආරක්ෂක අමාත්‍ය.

    උපුටාගැනීමකි.

    (𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
    Our Forces SL

    qYnmwa1.jpeg
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
    ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇත.
    මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.
     
    • Haha
    Reactions: Mr Bones