🔴 කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.