here or aussy ?
I'll be in ausi you'll be in slhere or aussy ?
here or aussy ?
I'll be in ausi you'll be in slhere or aussy ?
නානගමන් ඉන්නෙ තව සතියකින් සබන් ගායිඑහෙම රෙස්ට් කර කර ඉන්නේ නැතිව එක දිගට ටෙස්ට් කරන්න ඕනනේ බන් එකම සෙට් එකක් නොදා
අදට ඇති ඉතිරි ටික හෙට කියලා ටිපිකල් රාජ්ය සේවකයෝ වගේ ටෙස්ට් කරලා හරියනවද?
මුන්ට කිසිම ගානක් නැහැ
මේ යන විදියටනම් lockdown එකකට සතියක් වත් නොගියොත් මාර ප්රශ්නයක් වෙන්නේ මේ හැමෝටම හඳුනා රෝග මූලය තවමත් සමාජෙ ඇති දැන් කටද හැදෙන්නේ කොහෙන්ද හැදෙන්නේ කියලාවත් හොයා ගන්න බෑ නේ.
Lankawa high risk category ekata dai dan anith ratawal.lankawen yannath beriwei

ගොඩක් වෙලාවට බස් එකේ වෙන්න ඇති කැම්පස් එන්න ඇත්තේ. එතකොට ලෙක්චර් හෝල්, කැන්ටින්, බස් එකේ ගිය අයට දැන් බඩු හරි ඇති. අනික 4 කියන්නෙ ඉරිදා දවසක්, ටියුෂ්න් යන ලමයිත් බස්වල ඉන්න ඇති. හිතුවට වඩා තත්ත්වේ දරුණුයි වගේ
එචර අසුභවාදී වෙන්න එපා... හුළඟෙන් බෝ වෙන්නේ නෑනේ.. මෙයගෙ කෙළ තවකෙනෙකුගෙ ශරීරගත වුනොත් නේ ලෙඩේ හැදෙන්නේ
එචර අසුභවාදී වෙන්න එපා... හුළඟෙන් බෝ වෙන්නේ නෑනේ.. මෙයගෙ කෙළ තවකෙනෙකුගෙ ශරීරගත වුනොත් නේ ලෙඩේ හැදෙන්නේ
රෙදි මදින ඒවද?ඉස්ත්රික්කෙන් ඉස්ත්රික්කෙට යන්න බෑද ?