🔴 කොළඹට හරි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,994
    101,623
    113
    එහෙම රෙස්ට් කර කර ඉන්නේ නැතිව එක දිගට ටෙස්ට් කරන්න ඕනනේ බන් එකම සෙට් එකක් නොදා
    අදට ඇති ඉතිරි ටික හෙට කියලා ටිපිකල් රාජ්‍ය සේවකයෝ වගේ ටෙස්ට් කරලා හරියනවද?
    මුන්ට කිසිම ගානක් නැහැ
    නානගමන් ඉන්නෙ තව සතියකින් සබන් ගායි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    මේ යන විදියටනම් lockdown එකකට සතියක් වත් නොගියොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ මේ හැමෝටම හඳුනා රෝග මූලය තවමත් සමාජෙ ඇති දැන් කටද හැදෙන්නේ කොහෙන්ද හැදෙන්නේ කියලාවත් හොයා ගන්න බෑ නේ.
     
    • Like
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,860
    68,256
    113
    මේ යන විදියටනම් lockdown එකකට සතියක් වත් නොගියොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ මේ හැමෝටම හඳුනා රෝග මූලය තවමත් සමාජෙ ඇති දැන් කටද හැදෙන්නේ කොහෙන්ද හැදෙන්නේ කියලාවත් හොයා ගන්න බෑ නේ.

    Lankawa high risk category ekata dai dan anith ratawal.lankawen yannath beriwei
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ගොඩක් වෙලාවට බස් එකේ වෙන්න ඇති කැම්පස් එන්න ඇත්තේ. එතකොට ලෙක්චර් හෝල්, කැන්ටින්, බස් එකේ ගිය අයට දැන් බඩු හරි ඇති. අනික 4 කියන්නෙ ඉරිදා දවසක්, ටියුෂ්න් යන ලමයිත් බස්වල ඉන්න ඇති. හිතුවට වඩා තත්ත්වේ දරුණුයි වගේ

    එචර අසුභවාදී වෙන්න එපා... හුළඟෙන් බෝ වෙන්නේ නෑනේ.. මෙයගෙ කෙළ තවකෙනෙකුගෙ ශරීරගත වුනොත් නේ ලෙඩේ හැදෙන්නේ
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    එචර අසුභවාදී වෙන්න එපා... හුළඟෙන් බෝ වෙන්නේ නෑනේ.. මෙයගෙ කෙළ තවකෙනෙකුගෙ ශරීරගත වුනොත් නේ ලෙඩේ හැදෙන්නේ

    කවුද දන්නෙ තොලක් දැම්මද කියල... නැ මන් මේ කිව්වෙ උබ කෙළවලින් බෝ වෙනව කියපු නිසා...
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    එචර අසුභවාදී වෙන්න එපා... හුළඟෙන් බෝ වෙන්නේ නෑනේ.. මෙයගෙ කෙළ තවකෙනෙකුගෙ ශරීරගත වුනොත් නේ ලෙඩේ හැදෙන්නේ

    බ්‍රැන්ඩික්ස් එකේ කෙළ සලාකයක් බෙදලයැ හත්සිය ගානකට හැදුණෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    lankacnews right now

    bQgokDF.png
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කාසල් එකේ ගෑනූ කෙනාට හැදුන විදිය තාම හොයා ගෙන නෑලු. එයාට බැන්ඩික්ස් එකත් එක්ක , ඒකේ කෙනෙක් එක්ක සම් බන් ධයක් තිබිලත් නෑලු. බැරිවෙලාවත් එයාට ඒක හැදිලා තියෙන්නෙ එයා වැඩකරන තැනින් නම් තත්ත්වේ තවත් භයානකයි.