🔴 ග්‍රේට් වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් මිය යයි

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ඔන්න බලපන් හෙට අනිද්දම නීතියක් දානවා කදු නගින උන්ට පොලිසියේ ලියාපදිංචි වෙන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබට යන්න බැරිද
    මට යන්න බෑනේ බන්. මට අදාල නෑති වෑඩක් නේ. ඕක සිවිල් වෑඩක් හින්දා යන්න ඕනේ පොලිසිය.
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    @pitiye.appu දේශීය රහස් බෙහෙත් වට්ටෝරුවක් නැද්ද මැරිච්ච මනුස්සයට පන දෙන්න
    තියනවා
    ඒකට ඕන සමහර දේවල් නං මෙතන දාන්න පුලුවන්
    තව වෙද මහත්තයට ආවේනික ජාති ටිකක් දානවා ඒ ටික කියන්න බැරි නිසා කාටවත් ඕක හදාගන්න වෙන්නෙ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    the woman lying dead there, was killed by an evil spirit, also known as the tragedy of the Great Western hill. She was cursed, and not only one person was dead. There are more bodies at the bottom of the sheer drop. Now, the people who saw the dead body of that woman are all cursed by the devil, as well as those who saw the photographs above.
    good plot for a spooky story. I regret both the woman and the corpral.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    හොඳට workout කරන්නෙ නැතුව එකපාරට ඕවට බහින්න නරකයි.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    මට යන්න බෑනේ බන්. මට අදාල නෑති වෑඩක් නේ. ඕක සිවිල් වෑඩක් හින්දා යන්න ඕනේ පොලිසිය.
    පොලීසියට ඔයවගෙ Hard environment training na gono
     
    • Like
    Reactions: NRTG