ග්‍රේට් වෙස්ට(ර්)න් අභිරහස් මරණය ගැන පුළුල් විමර්ශන

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මෙකී ගේ මූණ publish කරා නම් හොයාගන්න ලේසි කොහේ එකියක්ද කියලා.
    July 29 saturday උදේ කොළඹින් / නුවරින් station වල cctv චෙක් කරා නම් මෙකී එක්ක ආපු සෙට් එකත් හොයාගන්න පුළුවං වෙයි.
    කෙල්ලගේ shoes දෙක තාම දාගෙන ඉන්නේ..
    Phone නම්බර් එක හොයාගෙන එතනින් තමා ෆුල් සීන් එකම දිග අරින්න වෙන්නේ.
    Last call/msg වලින්.
    සීන් එකෙන් පස්සේ body එක කන්ද පහළට තල්ලු කරලා වගේ පේන්නේ..
    හැබැයි මග රැඳිලා..
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් දැක්ක බුකියෙ ඉස්කොලෙ කෙල්ලෙක් මිසින් කියාල ගොඩක් පොස්ට් යනවා, 12 වසරෙ වගෙ, මෙ ලමෙයාද දන්නෙ නෑ, පවු බන්

    ගෙඩෙට්ට වෙලා ගෙම් එකක් ගහන් - ෆිල්ම් එකක් බලන් - තියෙන දෙයක් කාලා ඉන්න එක තරම් සෙෆ් නැ මොකවත්, පොඩි එක්සයිස් පාරක් හරි කැම ටිකක් කන්ට්‍රොල් හර් කරගත්තානම් ශෙප්!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ganu kenek thaniyama camping yanne na ne lankawe
    අපෝ යනව ඕන තරන්. ඒ නැතත් ගිය ගෲප් එකේ උන්ම වැඩේ දුන්න වෙන්නත් පුලුවන්. Escorts ලව එක්කන් ඔය වගේ ට්‍රිප් යන උනුත් ඉන්නව.