අඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.
කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ
ee list eke hitapu pohottuwe un ganada uba kiyanneමමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
හැබැයි ආපහු මලාට රාජපක්ෂලාට නෙවේ උන්ට ගැවිච්ච එකෙක්ට වත් චන්දේ දෙන්නේ නැහැ.

ලංකාවෙ උත්තලා පිනට කකා ඉදල තියන විදියට දැන් කෙල උනේ නෑ කියල හිතුවත් තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල කෙල වීමට නියමිතව තමයි තිබුනෙ. සජිත් පොන්ස් දින්නා කියල assume කරමු. කාබනික පෝර සීන් එක ඇරෙන්න අනික් ටික මේ විදියටම එනව. ඊට පස්සෙ රාජපක්ෂ වේසිගෙ පුතාල ටික මෙතන පොළවෙ පස් කාල. තව අවුරුදු පහලවකට විතර කෙලෝල නාමල් පොන්නයත් ජනාධිපති කරල නවත්තන්නෙ. අපිට වැරදුනා කොරෝන වලදී ගොටාබය මහත්තයයෝ ඔයා හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ කියල බයියො සින්දු ලියයි.
මේ වෙලා තියන දේ තමයි මම හිතන්නෙ ලංකාවට ඉතිහාසයෙ වෙලා තියන හොදම දේ. දේශපාලකය කියන එකා බල්ලෙක්ගෙනුත් පහල මට්ටමට වැටුන.

අනේ බන් උඹලා පිටකොටුවේ වීදි ගණිකාවොත් එක්ක නිදියන ගමන් JVP එකේ කන්‍යාභාවය හොයනවා. ඉස්සර ජෙප්පන්ට රනිල් එක්ක ඩීල් දාපු රතු අලි කියපු එවුන් දැන් කොහෙද ඉන්නෙ බලපන්, රනිල් කොහෙද ඉන්නෙ බලපන්. ඒ කාලෙ රැවටිලා හිටියා කියන්න පුළුවන්, ඔච්චර හරියක් ඇස් දෙකට දැන් පේන්න තියෙද්දි තාමත් ජෙප්පො රනිල් එක්ක ඩීල් දැම්ම කියල කියන එකෙක් ඉන්නවනම් ඌ විතර අමු ගොබ්බයෙක් නෑ.I never trust the JVP. specially since their dramas with ponil during jahapalana times and after somawansa left JVP and exposed the sad truth, I've been ignoring them.
I never trust the JVP. specially since their dramas with ponil during jahapalana times and after somawansa left JVP and exposed the sad truth, I've been ignoring them.
ජෙප්පො කියන්නෙ අනික් පක්ෂ වලට වෙනස් නැති සැට් එකක් තමයි. හැමදාම එගොඩහ ඉඳන් නියව නියව ඉන්නවා විතරයි මෙගොඩහට ඇවිල්ල වැඩක් කරන්නෙ නෑ. මේ පාර අනුරයට අගමැතිකම ඉල්ලන්න තිබුනනේ. ඇත්ත කතාව, ඒගොල්ලොත් කටින් පුටින් වැඩ ටින්ටින්ලා. ඔක්කොම හොරු ඔක්කොම බොරු මල්ලි. උන් ඔක්කොම යාලුවො මල්ලිඅනේ බන් උඹලා පිටකොටුවේ වීදි ගණිකාවොත් එක්ක නිදියන ගමන් JVP එකේ කන්‍යාභාවය හොයනවා. ඉස්සර ජෙප්පන්ට රනිල් එක්ක ඩීල් දාපු රතු අලි කියපු එවුන් දැන් කොහෙද ඉන්නෙ බලපන්, රනිල් කොහෙද ඉන්නෙ බලපන්. ඒ කාලෙ රැවටිලා හිටියා කියන්න පුළුවන්, ඔච්චර හරියක් ඇස් දෙකට දැන් පේන්න තියෙද්දි තාමත් ජෙප්පො රනිල් එක්ක ඩීල් දැම්ම කියල කියන එකෙක් ඉන්නවනම් ඌ විතර අමු ගොබ්බයෙක් නෑ.
ගෝටා ආපු එක හොඳයි. වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රට වලපල්ලට යන එක පරක්කු කරන්න හරි අමාරු තීන්දු ටිකක් ගත්තතනම් (පුතානෝ නම් මීට වැඩිය වෙනස් දෙයක් කරන එකක් නෑ) ඌව පට්ට ගහලා අවුරුදු දෙක තුනෙන් ගෙදර ඇරලා ඊළඟට ගේන්නෙ නාමල්ව. වලපල්ලට ඇරපු රටක් ඕකුන් බාරගත්තනම් ලංකාවෙ ගොබ්බසේනලා ටිකට බොරු කිය කියා පරම්පරා ගානක් ඉන්න තිබ්බා. එහෙම උනානම් නාමල්ගෙ පුතාවත් ජනාධිපති කරලා උගෙනුත් පුකේ අරගත්තට පස්සෙ තමයි ලංකාවෙ උන්ට තේරෙන්නෙ.
ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයිGahapu deal tiakth ekkama comment eka danna puluwanda lokka?? nethnam nikan madi kamak wage neda???
ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයි
මං මේ කියන්නෙ අර විජේදාසයගෙන් ලැට් එකක් ඇතුලෙදි සල්ලි ගත්ත කියන ඒව නෙමෙයි. කල්පනා කරල බලපන් යහපාලන කාලෙ ආණ්ඩුවෙන් කොච්චර වැරදි උනාද ජෙප්පො ඒවට මොනවද කිව්වෙ කියලා.hari deal ona neha, ara drama with ponil kiyala thiyeen, anna a drama tiak dapanko, jeppanata arimu api
මං මේ කියන්නෙ අර විජේදාසයගෙන් ලැට් එකක් ඇතුලෙදි සල්ලි ගත්ත කියන ඒව නෙමෙයි. කල්පනා කරල බලපන් යහපාලන කාලෙ ආණ්ඩුවෙන් කොච්චර වැරදි උනාද ජෙප්පො ඒවට මොනවද කිව්වෙ කියලා.
උඹ පහුගිය ටිකේ කෝමා එකකද හිටියේ..මහ බූරුවා ජනාධිපති වෙලා ඉන්නකල් මොකා ආණ්ඩුව ගත්තත් කරන්න පුලුවන් කියලා උඹට හිතෙනවද..JVP උනුත් එකයි කියන්න උන්ට එකපාරක් බලේ දීලා බලලා තියෙනවද..බයියන්ට JVP එකේ අනාගතේ හත්ගව්වක් පේනවා හැබැයි ගෝටා ඇවිල්ලා උකේ ඇරලා යනකල් දැනුනේ නෑ..ජෙප්පො කියන්නෙ අනික් පක්ෂ වලට වෙනස් නැති සැට් එකක් තමයි. හැමදාම එගොඩහ ඉඳන් නියව නියව ඉන්නවා විතරයි මෙගොඩහට ඇවිල්ල වැඩක් කරන්නෙ නෑ. මේ පාර අනුරයට අගමැතිකම ඉල්ලන්න තිබුනනේ. ඇත්ත කතාව, ඒගොල්ලොත් කටින් පුටින් වැඩ ටින්ටින්ලා. ඔක්කොම හොරු ඔක්කොම බොරු මල්ලි. උන් ඔක්කොම යාලුවො මල්ලි
ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයි
------ Post added on Jun 16, 2022 at 3:32 AM