🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

ප්‍රකාශිත චන්ද

  • චන්දෙ දුන්නා

  • දුන්නෙ නෑ

Results are only viewable after voting.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මුන්ගෙ මාකටින් වලට අහු වෙලා දුන්නා.. ආයෙ නම් ෆකයන්ට දෙන් නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තාමත් හැදිලා නැති සෙට් එකක් ඉන්නවා.. ඊළඟ පාරත් ගූ නැව් එක්ක කබ්රාල්ගේ ඉකොනොමික්ස් ටිකක් බලාගන්න පුළුවන්. රට යන උන් දැන්ම පලයල්ලා තියෙන දෙයක් විකුනලා (y)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨාට දෙන්න එපා කිව්ව ඇහුවේ නෑ
    2/3 දෙන්න එපා කිව්ව ඇහුවේ නෑ
     
    • Like
    Reactions: Maui_15

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @nicjosh83 ponna awajathaka balli, waren meke thiyena comment kiyawala palayan

    අඩෝ තාම මිනිස්සු හිතන් ඉන්නවානේ
    කොරෝනා වලින් ගොඩ දැම්මා වගේ ලාමක ගොන් කතා. යකෝ කොරෝනා කාලේ රට වහගෙන කරපු ගොබ්බ වැඩ නිසා තමයි මේච්චර හිකිලා තියෙන්නේ. අපි වගේ manufacturing නැති service industry එකෙන්ම දුවන රටක් මාස ගාණක් එක එකා වහපියෝ වහපියෝ කියන වෙලාවට වහලා දැන් වෙලා තියන දේ පේනවානේ.

    කොරෝනා තනිකර media over hype එකක් තිබ්බේ

    corona walin kare ponna gotha, shawendra dennama mama pora wenna haduwa rata wahala. eken thamai kela une. baiyo hithan inne eka maha loku wedak kiyala. mama inna rate kisima dawasaka wahuwe neha. restrictions dala follow kara supiriyatama
    ------ Post added on Jun 15, 2022 at 8:21 PM
     
    • Like
    Reactions: Nucleardeath

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    චන්දෙ දුන්නේ නම් නැ. ඒත් මුට අහු උනා අපේ දෙයියෝ වැඩිය වගේ හිතිලා..
     
    • Like
    Reactions: Nucleardeath

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    #SleepWithAKD #WakeUpWithADK #BornWithAKD #TheSuperHeroAKD #MyGodAKD #SaveMyAssAKD #ILoveYouAKD #MySugerDaddyAKD

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මමත් දුන්නා. හැබැයි දීපු එක ගැන තාමත් සතුටු වෙනවා. මොකද ඒ list එකේ හිටපු අනිත් උන්ට දුන්නා කියලා ලොකු වෙනසක් නැති නිසා. අන්තිමට අරගල කරලා හරි system එකේ පොඩි පොඩි හරි changes කර ගන්න පුළුවන් උනා.
    ලොකුම සතුට කොරෝනා වලින් රට ගොඩ ගත්ත එක. අනිත් උන්ගේ මොනවගේ අදහස්ද තිබ්බේ කියලා ඕන එකෙක් දන්නවනේ.
    හැබැයි ආපහු මලාට රාජපක්ෂලාට නෙවේ උන්ට ගැවිච්ච එකෙක්ට වත් චන්දේ දෙන්නේ නැහැ.
    ee list eke hitapu pohottuwe un ganada uba kiyanne :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ උත්තලා පිනට කකා ඉදල තියන විදියට දැන් කෙල උනේ නෑ කියල හිතුවත් තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල කෙල වීමට නියමිතව තමයි තිබුනෙ. සජිත් පොන්ස් දින්නා කියල assume කරමු. කාබනික පෝර සීන් එක ඇරෙන්න අනික් ටික මේ විදියටම එනව. ඊට පස්සෙ රාජපක්ෂ වේසිගෙ පුතාල ටික මෙතන පොළවෙ පස් කාල. තව අවුරුදු පහලවකට විතර කෙලෝල නාමල් පොන්නයත් ජනාධිපති කරල නවත්තන්නෙ. අපිට වැරදුනා කොරෝන වලදී ගොටාබය මහත්තයයෝ ඔයා හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ කියල බයියො සින්දු ලියයි.
    මේ වෙලා තියන දේ තමයි මම හිතන්නෙ ලංකාවට ඉතිහාසයෙ වෙලා තියන හොදම දේ. දේශපාලකය කියන එකා බල්ලෙක්ගෙනුත් පහල මට්ටමට වැටුන.

    :yes:
     
    • Like
    Reactions: sachith19920726

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    I never trust the JVP. specially since their dramas with ponil during jahapalana times and after somawansa left JVP and exposed the sad truth, I've been ignoring them.
    අනේ බන් උඹලා පිටකොටුවේ වීදි ගණිකාවොත් එක්ක නිදියන ගමන් JVP එකේ කන්‍යාභාවය හොයනවා. ඉස්සර ජෙප්පන්ට රනිල් එක්ක ඩීල් දාපු රතු අලි කියපු එවුන් දැන් කොහෙද ඉන්නෙ බලපන්, රනිල් කොහෙද ඉන්නෙ බලපන්. ඒ කාලෙ රැවටිලා හිටියා කියන්න පුළුවන්, ඔච්චර හරියක් ඇස් දෙකට දැන් පේන්න තියෙද්දි තාමත් ජෙප්පො රනිල් එක්ක ඩීල් දැම්ම කියල කියන එකෙක් ඉන්නවනම් ඌ විතර අමු ගොබ්බයෙක් නෑ.

    ගෝටා ආපු එක හොඳයි. වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රට වලපල්ලට යන එක පරක්කු කරන්න හරි අමාරු තීන්දු ටිකක් ගත්තතනම් (පුතානෝ නම් මීට වැඩිය වෙනස් දෙයක් කරන එකක් නෑ) ඌව පට්ට ගහලා අවුරුදු දෙක තුනෙන් ගෙදර ඇරලා ඊළඟට ගේන්නෙ නාමල්ව. වලපල්ලට ඇරපු රටක් ඕකුන් බාරගත්තනම් ලංකාවෙ ගොබ්බසේනලා ටිකට බොරු කිය කියා පරම්පරා ගානක් ඉන්න තිබ්බා. එහෙම උනානම් නාමල්ගෙ පුතාවත් ජනාධිපති කරලා උගෙනුත් පුකේ අරගත්තට පස්සෙ තමයි ලංකාවෙ උන්ට තේරෙන්නෙ.
     
    • Like
    Reactions: Maui_15

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    I never trust the JVP. specially since their dramas with ponil during jahapalana times and after somawansa left JVP and exposed the sad truth, I've been ignoring them.

    Gahapu deal tiakth ekkama comment eka danna puluwanda lokka?? nethnam nikan madi kamak wage neda???
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    අනේ බන් උඹලා පිටකොටුවේ වීදි ගණිකාවොත් එක්ක නිදියන ගමන් JVP එකේ කන්‍යාභාවය හොයනවා. ඉස්සර ජෙප්පන්ට රනිල් එක්ක ඩීල් දාපු රතු අලි කියපු එවුන් දැන් කොහෙද ඉන්නෙ බලපන්, රනිල් කොහෙද ඉන්නෙ බලපන්. ඒ කාලෙ රැවටිලා හිටියා කියන්න පුළුවන්, ඔච්චර හරියක් ඇස් දෙකට දැන් පේන්න තියෙද්දි තාමත් ජෙප්පො රනිල් එක්ක ඩීල් දැම්ම කියල කියන එකෙක් ඉන්නවනම් ඌ විතර අමු ගොබ්බයෙක් නෑ.

    ගෝටා ආපු එක හොඳයි. වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රට වලපල්ලට යන එක පරක්කු කරන්න හරි අමාරු තීන්දු ටිකක් ගත්තතනම් (පුතානෝ නම් මීට වැඩිය වෙනස් දෙයක් කරන එකක් නෑ) ඌව පට්ට ගහලා අවුරුදු දෙක තුනෙන් ගෙදර ඇරලා ඊළඟට ගේන්නෙ නාමල්ව. වලපල්ලට ඇරපු රටක් ඕකුන් බාරගත්තනම් ලංකාවෙ ගොබ්බසේනලා ටිකට බොරු කිය කියා පරම්පරා ගානක් ඉන්න තිබ්බා. එහෙම උනානම් නාමල්ගෙ පුතාවත් ජනාධිපති කරලා උගෙනුත් පුකේ අරගත්තට පස්සෙ තමයි ලංකාවෙ උන්ට තේරෙන්නෙ.
    ජෙප්පො කියන්නෙ අනික් පක්ෂ වලට වෙනස් නැති සැට් එකක් තමයි. හැමදාම එගොඩහ ඉඳන් නියව නියව ඉන්නවා විතරයි මෙගොඩහට ඇවිල්ල වැඩක් කරන්නෙ නෑ. මේ පාර අනුරයට අගමැතිකම ඉල්ලන්න තිබුනනේ. ඇත්ත කතාව, ඒගොල්ලොත් කටින් පුටින් වැඩ ටින්ටින්ලා. ඔක්කොම හොරු ඔක්කොම බොරු මල්ලි. උන් ඔක්කොම යාලුවො මල්ලි

    Gahapu deal tiakth ekkama comment eka danna puluwanda lokka?? nethnam nikan madi kamak wage neda???
    ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයි
    ------ Post added on Jun 16, 2022 at 3:32 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයි

    hari deal ona neha, ara drama with ponil kiyala thiyeen, anna a drama tiak dapanko, jeppanata arimu api
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    hari deal ona neha, ara drama with ponil kiyala thiyeen, anna a drama tiak dapanko, jeppanata arimu api
    මං මේ කියන්නෙ අර විජේදාසයගෙන් ලැට් එකක් ඇතුලෙදි සල්ලි ගත්ත කියන ඒව නෙමෙයි. කල්පනා කරල බලපන් යහපාලන කාලෙ ආණ්ඩුවෙන් කොච්චර වැරදි උනාද ජෙප්පො ඒවට මොනවද කිව්වෙ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මං මේ කියන්නෙ අර විජේදාසයගෙන් ලැට් එකක් ඇතුලෙදි සල්ලි ගත්ත කියන ඒව නෙමෙයි. කල්පනා කරල බලපන් යහපාලන කාලෙ ආණ්ඩුවෙන් කොච්චර වැරදි උනාද ජෙප්පො ඒවට මොනවද කිව්වෙ කියලා.

    dan ubai kiuwe ranil ekka drama demma kiyala, uba kiyapu eka mama kalpana karanawata wada. ubama kiyapanko.
    ai salli gaththa kathawa uba kiyanne nedda???
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් එකදු රාජපක්ෂ පරයෙකුටවත් චන්දෙ දී නැත.
    මෙතන සමහර බූරුවන් හිතා ඉන්නේ රාජපක්ෂලාට බලය දුන් පවෙන් අත හෝදා ගත හැකි බවය.
    ඒ වෙලාවේ හැටියට තව එකෙක් හිටියේ නැල්ලු!
    අනේ, පව්!
    තොපේ ගෑනු නාකි මයිනට දුන්න නම් ඔයිට නම්බුයි, පොන්නයෝ!
    ගෝටා වැනි යුද අපරාධ කාර සක්කිලියෙකුට චන්දෙ දීලා දැන් මෙතන පව් කමා කරගෙන වැඩක් නැත.
    ඌ ව බලේට ගේන්න පුප උඩ දාගෙන වැඩ කරපු පින්බත් තට්ටයෝ සහ සාතන් ගේ නියෝජිත මැල්කම් ද මේවට වග කිව යුතු වෙති.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    ජෙප්පො කියන්නෙ අනික් පක්ෂ වලට වෙනස් නැති සැට් එකක් තමයි. හැමදාම එගොඩහ ඉඳන් නියව නියව ඉන්නවා විතරයි මෙගොඩහට ඇවිල්ල වැඩක් කරන්නෙ නෑ. මේ පාර අනුරයට අගමැතිකම ඉල්ලන්න තිබුනනේ. ඇත්ත කතාව, ඒගොල්ලොත් කටින් පුටින් වැඩ ටින්ටින්ලා. ඔක්කොම හොරු ඔක්කොම බොරු මල්ලි. උන් ඔක්කොම යාලුවො මල්ලි

    ඩීල් දැම්මද නැද්ද කියන්න මගෙ ගාව ෆයිල් නෑනේ. මම කියන්නෙ උන් අනික් උන් වගේම තනි රංගනයක් කරන්නෙ කියල. ඔන්නම් ආයෙ එන චන්දෙකදි දීල බලපන්. වෙනසක් නෑ මුන් වගේම තමයි
    ------ Post added on Jun 16, 2022 at 3:32 AM
    උඹ පහුගිය ටිකේ කෝමා එකකද හිටියේ..මහ බූරුවා ජනාධිපති වෙලා ඉන්නකල් මොකා ආණ්ඩුව ගත්තත් කරන්න පුලුවන් කියලා උඹට හිතෙනවද..JVP උනුත් එකයි කියන්න උන්ට එකපාරක් බලේ දීලා බලලා තියෙනවද..බයියන්ට JVP එකේ අනාගතේ හත්ගව්වක් පේනවා හැබැයි ගෝටා ඇවිල්ලා උකේ ඇරලා යනකල් දැනුනේ නෑ..
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    දුන්න. ජීවිතේ කරපු ලොකිම වරද. නුපන් දැරුවන්ගෙනුත් සමාව අයදිමි.

    ආයි පොහොට්ටු, unp, සජබ, slfp ප්‍රධාන පක්ශ එකකට වත් චන්දෙ දෙන්නේ නැත.