මේ වෙලාවේ ජාතිවදේ, ආගම් වාදයක් අවුසගන්න බැරි වෙයිද ??
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy May 13, 2022 #21 මේ වෙලාවේ ජාතිවදේ, ආගම් වාදයක් අවුසගන්න බැරි වෙයිද ??
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,217 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 13, 2022 #22 බලමු මෙයත් කරන හැටි. බලය ගත්ත අවස්ථා කීපයේදිම තවම නම් හරියට ප්රෆෝම් කරල නෑ මෙයා. සෙවනැලි අස්සෙ හැංගිලා හිටිය ගුපි මීඩියා කාරයෝ හොයාගන්නත් හොඳ චාන්ස් එකක් මේක හැබැයි . බයියොනම් දැන්මම සුලුපියාව පිලි අරගෙන ඉවරනෙ Reactions: hasithayad
බලමු මෙයත් කරන හැටි. බලය ගත්ත අවස්ථා කීපයේදිම තවම නම් හරියට ප්රෆෝම් කරල නෑ මෙයා. සෙවනැලි අස්සෙ හැංගිලා හිටිය ගුපි මීඩියා කාරයෝ හොයාගන්නත් හොඳ චාන්ස් එකක් මේක හැබැයි . බයියොනම් දැන්මම සුලුපියාව පිලි අරගෙන ඉවරනෙ
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ May 13, 2022 #23 දැන් පෝය නිවාඩුවට කට්ටිය ගමේ ගියාම අරගලේට සෙනග අඩු වෙයි අර කන්ඩ නැති මුඩුක්කු සෙට් එකටවත් කියන්න වෙයි
දැන් පෝය නිවාඩුවට කට්ටිය ගමේ ගියාම අරගලේට සෙනග අඩු වෙයි අර කන්ඩ නැති මුඩුක්කු සෙට් එකටවත් කියන්න වෙයි
EVC Well-known member Sep 15, 2008 28,934 21,164 113 May 13, 2022 #25 ranil go gama hada gena hitahan