🔴 ගෝඨාගෝහෝම් දිගටම කරගෙන යන්න - නව අගමැති කියයි

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ වෙලාවේ ජාතිවදේ, ආගම් වාදයක් අවුසගන්න බැරි වෙයිද ??
     

    Sen-lu

    Well-known member
  • බලමු මෙයත් කරන හැටි. බලය ගත්ත අවස්ථා කීපයේදිම තවම නම් හරියට ප්‍රෆෝම් කරල නෑ මෙයා.

    සෙවනැලි අස්සෙ හැංගිලා හිටිය ගුපි මීඩියා කාරයෝ හොයාගන්නත් හොඳ චාන්ස් එකක් මේක හැබැයි 😜. බයියොනම් දැන්මම සුලුපියාව පිලි අරගෙන ඉවරනෙ
     
    • Haha
    Reactions: hasithayad

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් පෝය නිවාඩුවට කට්ටිය ගමේ ගියාම අරගලේට සෙනග අඩු වෙයි :lol:
    අර කන්ඩ නැති මුඩුක්කු සෙට් එකටවත් කියන්න වෙයි