🔴 ජනාධිපති ගේ අලුත් අවුරුදු පනිවිඩය ලික් වේ.

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අවුරුදු දවසට කියවන්න කියල කලින් යවපු එකක් වෙන්න ඇති බං. එහෙම ඒව කරනවනෙ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හෙඩිමටත් වැඩිය ලොකුවට දිනේ ටයිප් කරලා. ගිය අවුරුද්දෙ එක එඩිට් කරලා වගේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙඩිමටත් වැඩිය ලොකුවට දිනේ ටයිප් කරලා. ගිය අවුරුද්දෙ එක එඩිට් කරලා වගේ
    Edit එකක් නෙමෙයි.ඔය කොපිය.ඔරිජිනල් එක 14 දාන්නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    විදේසගත කියල මොකාටද එන්න හදන්නේ?
    Hungry Food GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    මට නම් හිතෙන්නේ මේක හිතලම දාලා තියෙන්නේ කලින්. වෙලාවටම ඕක දැම්මොත් චාටර් වෙලා යන හින්දා. මෙහෙම දැම්මාම අවුරුදු දවසේ shape නේ. බනින කට්ටිය කලින්ම බැනලා ඉවරයි. එදාට බනින කට්ටිය අඩු වෙයි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මට නම් හිතෙන්නේ මේක හිතලම දාලා තියෙන්නේ කලින්. වෙලාවටම ඕක දැම්මොත් චාටර් වෙලා යන හින්දා. මෙහෙම දැම්මාම අවුරුදු දවසේ shape නේ. බනින කට්ටිය කලින්ම බැනලා ඉවරයි. එදාට බනින කට්ටිය අඩු වෙයි
    අන්න හරි උද්ගෝසනත් ඒයාලම කලින් පටන් ගත්තේ එකනේ :lol:
     
    • Haha
    • Wow
    Reactions: Die-hard and B.Chat

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ගෝටා ගමේ අව්රුද්දට මොන වගේ තරඟ තියෙයිද?

    නන්දි ගවයාට ඇහැ තැබීම. වගේ අලුත් ඒවා තියෙයි නේද🤡🤣🤣
    creative widihata hoda game tikak tibbanm hari
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    ජනාධිපති ගෝඨාභයගෙ මාධ්‍ය ඒකකයේ කිංස්ලි ඇතුළු පිරිසටත් පිස්සු...

    ekiyanne pissata yanna adahasak naha........................
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නන්දසේනට මොලේ තැබීම
    ඔකා වෙනුවෙන් ත්‍රෙඩ් එකක් අරින්න අප්පිරියයි.

    ත්‍රෙඩ් එකක් ඇරලා උඹලගේ වැදගත් අදහස් කොටන් පලයල්ලා. ගැලපෙන ඒවා උන් එහේ කරයි🤣🤣
     
    • Haha
    Reactions: topkollek