හමුදාව බලහත්කාරයෙන් ගන්නේ නෑලූ. ආපහු අරගලයක් එනවාලු. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මහින්දලා රනිල්ලා දේශපාලනයෙන් ඇතුගෑවිලා යනවාලු ආපහු දේශපාලනය කරන්න බැරිම වෙන්න. හමුදාවට බාරගන්න සිද්ධ වෙනවාලු අවුරුද්ද්ක් විතර. ඒ අවුරුද්ද ඇතුළත් මිනිස්සුන්ට දැඩි නීතීඉ රීති යටතේ කටුක ජීවිතයක් ගෙවන්න වෙනවාලු. හැමැයි රට සශ්‍රීක වෙනවාලු. අවුරුද්දකින් පස්සේ ජන්දෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් හොඳ පාලනයක් එනවාලු. විදුලිය කැපීමක් වුනොත් මේ අනාවැකියට ඒක සම්බන්ධ වෙයි කියලා හිතෙනවා. කලින් පාර අරගලය ආවෙත් කරන්ට් කැපීමත් එක්ක.කලුවරේ මිනිස්සු ඉටිපන්දම් අල්ලගෙන කරපු විරෝධතවයකින්නේ පටන් ගත්තේ අරගලය