🔴 ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    හමුදාව බලහත්කාරයෙන් ගන්නේ නෑලූ. ආපහු අරගලයක් එනවාලු. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මහින්දලා රනිල්ලා දේශපාලනයෙන් ඇතුගෑවිලා යනවාලු ආපහු දේශපාලනය කරන්න බැරිම වෙන්න. හමුදාවට බාරගන්න සිද්ධ වෙනවාලු අවුරුද්ද්ක් විතර. ඒ අවුරුද්ද ඇතුළත් මිනිස්සුන්ට දැඩි නීතීඉ රීති යටතේ කටුක ජීවිතයක් ගෙවන්න වෙනවාලු. හැමැයි රට සශ්‍රීක වෙනවාලු. අවුරුද්දකින් පස්සේ ජන්දෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් හොඳ පාලනයක් එනවාලු
    හාමුදුරුවරුන්ගේ වැඩේ අනාවැකි කියන එකද? මට නම් හිතෙන්නේ ඔය හාමුදුරුවන්ටත් මොකක් හරි ඔළුවේ අප්සැට් එකක් තියෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හාමුදුරුවරුන්ගේ වැඩේ අනාවැකි කියන එකද? මට නම් හිතෙන්නේ ඔය හාමුදුරුවන්ටත් මොකක් හරි ඔළුවේ අප්සැට් එකක් තියෙනවා
    බලමු ඉතින් අපිට තියෙන්නේ අහගෙන ඉන්න එකනේ. ඒ කියන හැටියට වැඩි කාලයක් නෑ. අගෝස්තු අවසානයේ. වැඩිම වුනොත් මාසක් 2 ක් විතර වැඩි වෙයි කියලානේ කියන්නේ
     
    • Like
    Reactions: haunte

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,913
    26,447
    113
    හමුදාව බලහත්කාරයෙන් ගන්නේ නෑලූ. ආපහු අරගලයක් එනවාලු. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මහින්දලා රනිල්ලා දේශපාලනයෙන් ඇතුගෑවිලා යනවාලු ආපහු දේශපාලනය කරන්න බැරිම වෙන්න. හමුදාවට බාරගන්න සිද්ධ වෙනවාලු අවුරුද්ද්ක් විතර. ඒ අවුරුද්ද ඇතුළත් මිනිස්සුන්ට දැඩි නීතීඉ රීති යටතේ කටුක ජීවිතයක් ගෙවන්න වෙනවාලු. හැමැයි රට සශ්‍රීක වෙනවාලු. අවුරුද්දකින් පස්සේ ජන්දෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් හොඳ පාලනයක් එනවාලු. විදුලිය කැපීමක් වුනොත් මේ අනාවැකියට ඒක සම්බන්ධ වෙයි කියලා හිතෙනවා. කලින් පාර අරගලය ආවෙත් කරන්ට් කැපීමත් එක්ක.කලුවරේ මිනිස්සු ඉටිපන්දම් අල්ලගෙන කරපු විරෝධතවයකින්නේ පටන් ගත්තේ අරගලය
    Untitled-1.jpg
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් කනාවට හරි හරි ගියොත් හොඳයි කියල හිතෙනවා
    Awuruddakata passe rata sashrika wenawa kiyana eken tama awul giye
     
    • Like
    Reactions: haunte and NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    හමුදාව බලහත්කාරයෙන් ගන්නේ නෑලූ. ආපහු අරගලයක් එනවාලු. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මහින්දලා රනිල්ලා දේශපාලනයෙන් ඇතුගෑවිලා යනවාලු ආපහු දේශපාලනය කරන්න බැරිම වෙන්න. හමුදාවට බාරගන්න සිද්ධ වෙනවාලු අවුරුද්ද්ක් විතර. ඒ අවුරුද්ද ඇතුළත් මිනිස්සුන්ට දැඩි නීතීඉ රීති යටතේ කටුක ජීවිතයක් ගෙවන්න වෙනවාලු. හැමැයි රට සශ්‍රීක වෙනවාලු. අවුරුද්දකින් පස්සේ ජන්දෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් හොඳ පාලනයක් එනවාලු. විදුලිය කැපීමක් වුනොත් මේ අනාවැකියට ඒක සම්බන්ධ වෙයි කියලා හිතෙනවා. කලින් පාර අරගලය ආවෙත් කරන්ට් කැපීමත් එක්ක.කලුවරේ මිනිස්සු ඉටිපන්දම් අල්ලගෙන කරපු විරෝධතවයකින්නේ පටන් ගත්තේ අරගලය

    ලූ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වැව් හිදෙන කාලෙට ඒව සුද්ද කරන්නේ නෑ. ඉතින් ඔව්වට රදන්න පුළුවන් ප්‍රමාණයත ගොඩක් අඩුවෙන් රදන්නේ

    හෙට අනික්දාට ගිහිල්ලා පැන් පුජාවක් කරයි විදුලි බල මණ්ඩලේ ඉංජිනේරුවෝ ටික... ඕක නේ මුන් හැම දාම කරේ.. එකනේ මේ රටට වලට යද්දී අනික් රටවල හයිවේ වලත් සොලර් ගහලා තියෙන්නේ....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Awuruddakata passe rata sashrika wenawa kiyana eken tama awul giye
    ණය ගෙවලා රට දියුණු වෙනවා කියලා නෙමේලු කියන්නේ. කන්න 3 හොඳට වගා කරලා රටේ විනය හැදිලා වගේ කතාවක් කියන්නේ.කෝටි ගණන් ටැක්ස් ගෙවලා නැහි උන්ගෙන් ටැක්ස් ටික ගත්තත් නීතිය සාධාරණව හැදුනොත් අවුරුද්දකින් උනත් ලොකු වෙනසක් වෙයි

    ඔව් මේක මම කියන එකක් නෙමේනේ හාමුදුරුවෝ කියපු එකක් එතකොට ලූ දාලානේ කියන්න වෙන්නේ
    ------ Post added on Aug 1, 2023 at 1:50 PM
     
    • Like
    Reactions: haunte and NRTG

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ණය ගෙවලා රට දියුණු වෙනවා කියලා නෙමේලු කියන්නේ. කන්න 3 හොඳට වගා කරලා රටේ විනය හැදිලා වගේ කතාවක් කියන්නේ
    අපෝ ඇති බන් 🙏
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පුදුම හුත්තක් නේ. අපේ පැත්තට කලින් මාස වල් මාර වැස්සක් තිබුණේ. මුන් නියන් කාලෙට ජලාශ හාරන්නේ නැ. ඒවගේ දැන් අවුරුදු 30 ක් රොන් මඩ පිරිලා.
    සේරම වතුර ටික අරිනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පුදුම හුත්තක් නේ. අපේ පැත්තට කලින් මාස වල් මාර වැස්සක් තිබුණේ. මුන් නියන් කාලෙට ජලාශ හාරන්නේ නැ. ඒවගේ දැන් අවුරුදු 30 ක් රොන් මඩ පිරිලා.
    සේරම වතුර ටික අරිනවා.
    ඔය වැඩේ කරන්න ඕනේ වාරි මාර්ග එකෙන් නෙමේනේ මන් හිතන්නේ අදාළ ප්‍රාදේශීය සභා වලින්. ප්‍රදේශීය සභා වලින් ඕවා කරන්න තියා ලයිට් කනුවක බල්බ් එකක් ගහලා ගියොත් දාන්න එන්නේ නෑ. බඩු නෑ කියනවා. අනික දැන් විසිරුවලානේ තියෙන්නේ. විසිරුවලා නැතත් වැඩ කරන්නේ නැති එකේ විසිරවපුවාම කොහොමත් කරන්නේ නෑ
     
    • Like
    Reactions: haunte and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    වැව් හිදෙන කාලෙට ඒව සුද්ද කරන්නේ නෑ. ඉතින් ඔව්වට රදන්න පුළුවන් ප්‍රමාණයත ගොඩක් අඩුවෙන් රදන්නේ
    ඔව් ඉතින් හදිසි මිලදී ගැනීම් කලෑකිනෙ ඕව නොකර හිටියම