පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී
️
️
අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.
SOMETHING OFF. BE ALREAT
️
අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.
️
6 wenida Korapiw daganna ne oya okkomaපොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී
️
️
අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.SOMETHING OFF. BE ALREAT
️
Ado sirawataඅද හෙටම දෙතුන් දෙනෙක් මැරෙනවා බන්...ගෝඨාගෝගමේදී වින්දන ප්රසාද්ටත් ගහලා නේද?

ඇයි 6මොකක් ද සීන් එක?6 wenida Korapiw daganna ne oya okkoma
para naki mayna.......පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී
️
️
අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.SOMETHING OFF. BE ALREAT
️
හරි මේකයි කෙස් එක. 6 වෙනිදා හර්තාලය තියනවනේ. 53 ත් අර මහා එකා ගෙදර යැව්වේ හර්තාල් එකක් කරලා කියල තමා දන්නේ. ඔය අද පාර්ලිමන්ට් එක ලග උද්ගෝෂණය කල උන් අනිවා මයිනාගේ සෙට් එකක්. උන් එව්වේ එතන පොලිසිය එක්ක කෙස් එකක් දාගෙන උද්ගෝෂණය සාමකාමී නෙමේ මේක දැන් කර්ෆිව් දාන්න වෙන ගානට කෙස් කියල සින් එකක් හදන්න.ඇයි 6මොකක් ද සීන් එක?
Boru news danna epa yapa...
Boru news danna epa yapa...
හරි මේකයි කෙස් එක. 6 වෙනිදා හර්තාලය තියනවනේ. 53 ත් අර මහා එකා ගෙදර යැව්වේ හර්තාල් එකක් කරලා කියල තමා දන්නේ. ඔය අද පාර්ලිමන්ට් එක ලග උද්ගෝෂණය කල උන් අනිවා මයිනාගේ සෙට් එකක්. උන් එව්වේ එතන පොලිසිය එක්ක කෙස් එකක් දාගෙන උද්ගෝෂණය සාමකාමී නෙමේ මේක දැන් කර්ෆිව් දාන්න වෙන ගානට කෙස් කියල සින් එකක් හදන්න.
මේක වීඩියෝ එක හොදට බලපන්. මේකේ ඉන්න උන් ගැන මට නම් සැකයි. අනික ඔය වගේ පොඩි සෙට් එකක් අරන් ඔතන සෙට් වෙන එක තේරුමක් නැ අරගලය ගෝල ෆේස් එකේ තියෙද්දී. මයිනා ගෝ ගම අයින් කරන්න ගේම ඉල්ලනෙත් වලියක් දාගෙන කර්ෆිව් දාගන්න.