🔴 පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී ⚠️️⚠️️⚠️️

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මයිනට මළ පැනලා ඇති යන්න බඩු පැක්කරලා තියෙද්දී තවත් මුන් මයිනා ගෝ කියනවා කියලා 😁😁😁
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී
    ⚠️⚠️⚠️

    අද බිශනය පටන් අරන්. උදේ PARLIAMENT DAN MEKA.🔴 SOMETHING OFF. BE ALREAT
    para naki mayna.......
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි 6මොකක් ද සීන් එක?
    හරි මේකයි කෙස් එක. 6 වෙනිදා හර්තාලය තියනවනේ. 53 ත් අර මහා එකා ගෙදර යැව්වේ හර්තාල් එකක් කරලා කියල තමා දන්නේ. ඔය අද පාර්ලිමන්ට් එක ලග උද්ගෝෂණය කල උන් අනිවා මයිනාගේ සෙට් එකක්. උන් එව්වේ එතන පොලිසිය එක්ක කෙස් එකක් දාගෙන උද්ගෝෂණය සාමකාමී නෙමේ මේක දැන් කර්ෆිව් දාන්න වෙන ගානට කෙස් කියල සින් එකක් හදන්න.
    මේක වීඩියෝ එක හොදට බලපන්. මේකේ ඉන්න උන් ගැන මට නම් සැකයි. අනික ඔය වගේ පොඩි සෙට් එකක් අරන් ඔතන සෙට් වෙන එක තේරුමක් නැ අරගලය ගෝල ෆේස් එකේ තියෙද්දී. මයිනා ගෝ ගම අයින් කරන්න ගේම ඉල්ලනෙත් වලියක් දාගෙන කර්ෆිව් දාගන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Boru news danna epa yapa...

    This is a confirm news ban. Court order

    1651657527021.png
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    හරි මේකයි කෙස් එක. 6 වෙනිදා හර්තාලය තියනවනේ. 53 ත් අර මහා එකා ගෙදර යැව්වේ හර්තාල් එකක් කරලා කියල තමා දන්නේ. ඔය අද පාර්ලිමන්ට් එක ලග උද්ගෝෂණය කල උන් අනිවා මයිනාගේ සෙට් එකක්. උන් එව්වේ එතන පොලිසිය එක්ක කෙස් එකක් දාගෙන උද්ගෝෂණය සාමකාමී නෙමේ මේක දැන් කර්ෆිව් දාන්න වෙන ගානට කෙස් කියල සින් එකක් හදන්න.
    මේක වීඩියෝ එක හොදට බලපන්. මේකේ ඉන්න උන් ගැන මට නම් සැකයි. අනික ඔය වගේ පොඩි සෙට් එකක් අරන් ඔතන සෙට් වෙන එක තේරුමක් නැ අරගලය ගෝල ෆේස් එකේ තියෙද්දී. මයිනා ගෝ ගම අයින් කරන්න ගේම ඉල්ලනෙත් වලියක් දාගෙන කර්ෆිව් දාගන්න.

    ඕක 6 නැතත් වෙන දවසක් හරි තියෙයි. හැබැයි ඉස්සර වගේ නෙවෙයි දැන් මේකේ ඉන්න පවුලක්. එකෙක් ගේම අතරින්න යනකොට අනික කියනවා ඇති පිස්සුද අල්ලන් ඉමු කියලා. ඕකයි වැඩේ. අනික බහුතරය හොරු හින්දා මේ රජය වැටුනොත් ඔක්කෝම අහුවෙනවා. බහුතරයක් එක්ක විශ්වාසභංගයක් පෙන්නන එක sure නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    හරි මේකයි කෙස් එක. 6 වෙනිදා හර්තාලය තියනවනේ. 53 ත් අර මහා එකා ගෙදර යැව්වේ හර්තාල් එකක් කරලා කියල තමා දන්නේ. ඔය අද පාර්ලිමන්ට් එක ලග උද්ගෝෂණය කල උන් අනිවා මයිනාගේ සෙට් එකක්. උන් එව්වේ එතන පොලිසිය එක්ක කෙස් එකක් දාගෙන උද්ගෝෂණය සාමකාමී නෙමේ මේක දැන් කර්ෆිව් දාන්න වෙන ගානට කෙස් කියල සින් එකක් හදන්න.
    මේක වීඩියෝ එක හොදට බලපන්. මේකේ ඉන්න උන් ගැන මට නම් සැකයි. අනික ඔය වගේ පොඩි සෙට් එකක් අරන් ඔතන සෙට් වෙන එක තේරුමක් නැ අරගලය ගෝල ෆේස් එකේ තියෙද්දී. මයිනා ගෝ ගම අයින් කරන්න ගේම ඉල්ලනෙත් වලියක් දාගෙන කර්ෆිව් දාගන්න.

    Ayyo bung umbelath? 🤦‍♂️
     
    • Sad
    Reactions: HAneo