රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසී ය.
එය ඉතා යහපත් තත්වයක් බව ඔහුගේ මතය යි.
උද්ධමනය මේ වන විට පාලනය වී තිබේ.
මේ මොහොතේ රට තුළ උද්ධමනය 2-3% පරාසයක පවතී.
එහෙත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කල නොහැකි ය.
තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයක ම ඉහළ යාමක් දක්නට ඇති බවත් හෙතෙම පැවසීය.