🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසී ය.

    එය ඉතා යහපත් තත්වයක් බව ඔහුගේ මතය යි.

    උද්ධමනය මේ වන විට පාලනය වී තිබේ.

    මේ මොහොතේ රට තුළ උද්ධමනය 2-3% පරාසයක පවතී.

    එහෙත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කල නොහැකි ය.

    තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයක ම ඉහළ යාමක් දක්නට ඇති බවත් හෙතෙම පැවසීය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,006
    113

    අඩු කරන්න 2/3ක් ඕන මචන්. නැත්තන් අඩු වෙන්නෙ නෑ. ඒක වෙන්නෙ කොහොමද අහන්න එපා, ජෙප්පෙක් තමා මටත් කිව්වේ. 🤭🤭

    ආහ් උද්දමනය අඩු වෙනකොට රනිල්/නන්දලාල් එතන හිටියා මිසක් මුකුත් කලේ නෑ කියලා මුන් කියලා තිබ්බෙ නැද්ද? 🤭 🤭
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මිනිස්සූ මහන්සි වෙලා වැඩ කරන්නේ එතකොට

    දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න අයට එහෙම කරන්න මේ මොහොතෙ ලොකු හැකියාවක් නෑ

    පහුගිය කාලෙ නිව්ස් ආවා ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දවසට එක වේලකින් ජීවත් වෙනව කියල
    ------ Post added on Sep 26, 2024 at 9:38 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බඩු මිල වැඩි වෙන්න ඕනේ . මිනිස්සූ මහන්සි වෙලා වැඩ කරන්නේ එතකොට , නව අදායම් මාර්ග හොයාගන්න බලන්නේ එතකොටනේ
    දවසට දැනටමත් පැය 12 කට වඩා වැඩ කරන්න මිනිස්සු එතකොට? පලයන් පොන්නයා යන්න සහකම්පනය කියන එක තියාගනින් අපි විතරක් නෙමෙයි කාල ඇදලා ඉන්න ඔනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න අයට එහෙම කරන්න මේ මොහොතෙ ලොකු හැකියාවක් නෑ

    පහුගිය කාලෙ නිව්ස් ආවා ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දවසට එක වේලකින් ජීවත් වෙනව කියල
    ------ Post added on Sep 26, 2024 at 9:38 AM
    ඒ මිනිස්සූ තමා තමා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපේ උන් කම්මැලී ආන්ඩුවෙන් දෙනකම් ඉන්නේ . ඔය පහල රේකාවේ උන් කිසිම අධයාපනයක් වෘත්තීය පුහුනුවක් ගන්න කැමති නෑ. ඉතින් දුක තමා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ
    එනම් කමෙන්ට් කරන්න නෑනේ 😏.
    ඔය පහලම මට්ටමේ ගේකට ගිහින් බලපන් කොච්චර මානසිකව සමාජීයව අපාගත ලෙස ජීවත් වෙන උන්ද ඉන්නේ කියලා . කෙලින්ම ආන්ඩුවෙන් කන්න බලන් ඉන්නේ , පැය 8ක රස්සාවක් කරන්න කැමති නෑ , කොහෙන් හරි ලැබෙනකම් ඉන්නේ දුක මාකට් කරන එක තමා උන්ගේ රස්සාව .

    ලංකාවේ රජයෙත් වැරදි තියනවා ඒ මිනිස්සූව පුහුණු සේවකයන් නොකරන එක
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,718
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විවෘත වෙලදපොළක ආන්ඩුවකට බලෙන් බඩු මිල අඩු කරන්න ගියොත් වෙන්නෙ කලු කඩ හැදෙන එක.

    ඉතින් මම දන්න විදිහට එකම විසදුම අඩු මිලට භාන්ඩ නිශ්පාදනය කරලා, සතොස් වගේ කඩවලට දාලා විකුනන එක.

    මම වැරදිනම් නිවැරදි කරපල්ලා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ඒ මිනිස්සූ තමා තමා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපේ උන් කම්මැලී ආන්ඩුවෙන් දෙනකම් ඉන්නේ . ඔය පහල රේකාවේ උන් කිසිම අධයාපනයක් වෘත්තීය පුහුනුවක් ගන්න කැමති නෑ. ඉතින් දුක තමා.
    True :yes::yes: , government eken nikn denakan balan inna kammali gobbayo tikk inne , nikamata සමූර්දි ganna un gana tikk hoyala balahan mn danna un tikk innawa hadda kammali un job ekakatawath yanne na.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    True :yes::yes: , government eken nikn denakan balan inna kammali gobbayo tikk inne , nikamata සමූර්දි ganna un gana tikk hoyala balahan mn danna un tikk innawa hadda kammali un job ekakatawath yanne na.
    අපේ ගෙදර වැඩට ආව ගෑනු අයට කොච්චර රස්සාවල් හොයල දුන්නත් අනේ මිස් වැඩ වැඩී , පැය 8 ඉන්න බෑ, ලමයි තනියම ( උන් ලොකු ආත්‍තම්ම සියා ගෙවල් වල ඉන්න) ඔය වගේ පච කිය කියලා අර ජොබ් අත අරිනවා . යන්නේ බැලමෙහෙවරකම් කරන්න ගිහින් නිකං කෑම කාල ඒ ගෙවල් වලින් අඩුම කුඩුම ඇදුම් භාන්ඩ ඉල්ලන් ජීවත් වෙනවා . තව අස්වැසුමයි සමෘද්ධි ගන්න ග්‍රාමය එක්ක ගමේ ගෑනු එක්ක රන්ඩු වෙනවා . මේ මගේ අත්දැකීම්
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උද්දමනය ගැන කතා කරන බහුතරයක් කතා කරන්නේ උද්දමනය කියන්නේ මොකක්ද කියල හරි අවබෝදයක් නැතිව වෙන්න ඕන . බාන්ඩ් වල මිල අඩු වෙන්න නම් , උද්දමනය සෘණ වෙන්න ඕන නැද්ද ?

    මේක මගේ විෂය පථය නෙවෙයි . මන් තේරුම් ගත්ත විදිහට , උද්දමනය කියන්නේ පහුගිය අගයකට සාපේක්ෂව අලුත් අගය වෙනස් වීමේ කිව්වොත් , හරි මන් හිතන්නේ . ඒ කියන්නේ , රුපියල් 100ට තිබ්බ දේ , රුපියල් 200 වෙලා නම් , අන්න උද්දමනය වැඩි . 100% වැඩි වෙලා . 100ට සාපේක්ෂව . දැන් ඊලගට 200ට තියෙන එක 300 උනා කිව්වොත් , වැඩි වෙලා තියෙන්නේ 50%. හැබැයි , වැඩි උන අගය 100මයි .

    එතකොට , මුලදී අපිට දකින්න පුළුවන් සීග්‍ර උද්දමන වර්ධනයක් , ඊට පස්සේ ක්‍රමිකව එක යම් පරාසයක් තුල ඉස්ථාවර වෙනවා . හැබැයි , එකෙන් කියන්නේ නෑ පරණ ගානට අයෙ අඩු වෙනවා කියල . එහෙම වෙන්න නම් , උද්දමනය සෘණ අගයක් වෙන්න ඕන .

    එහෙම නෙවේද ?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    අපේ ගෙදර වැඩට ආව ගෑනු අයට කොච්චර රස්සාවල් හොයල දුන්නත් අනේ මිස් වැඩ වැඩී , පැය 8 ඉන්න බෑ, ලමයි තනියම ( උන් ලොකු ආත්‍තම්ම සියා ගෙවල් වල ඉන්න) ඔය වගේ පච කිය කියලා අර ජොබ් අත අරිනවා . යන්නේ බැලමෙහෙවරකම් කරන්න ගිහින් නිකං කෑම කාල ඒ ගෙවල් වලින් අඩුම කුඩුම ඇදුම් භාන්ඩ ඉල්ලන් ජීවත් වෙනවා . තව අස්වැසුමයි සමෘද්ධි ගන්න ග්‍රාමය එක්ක ගමේ ගෑනු එක්ක රන්ඩු වෙනවා . මේ මගේ අත්දැකීම්
    Ow bn api kochara mahansi welada salary ekk ganne , un eken 1% wath nokara nikn idan kanna balan inna eka tamai pennama bari wede , okunta nikn denna purudu karaganna narakai , ehema dunnata kmk na atha paya naty wedak karaganna bari manussayekta nan .
     
    • Like
    Reactions: Don GasCan

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    අඩු කරන්න 2/3ක් ඕන මචන්. නැත්තන් අඩු වෙන්නෙ නෑ. ඒක වෙන්නෙ කොහොමද අහන්න එපා, ජෙප්පෙක් තමා මටත් කිව්වේ. 🤭🤭

    ආහ් උද්දමනය අඩු වෙනකොට රනිල්/නන්දලාල් එතන හිටියා මිසක් මුකුත් කලේ නෑ කියලා මුන් කියලා තිබ්බෙ නැද්ද? 🤭 🤭
    Awulak na 2/3 denna ba badu mila ohoma tiyaganna