🔴 බඩු මිල අඩු වෙන්නේ නෑ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මන් දන්නා ගම් වල කීප දෙනෙක් එක්ක චන්දෙට කලින් පොඩ්ඩක් කතා කලා, මේ හැමෝම දවස් පඩි වලට වැඩ කරන හෝ ගෙවල් වල වැඩ කරන අය. මේ අය බලාගෙන හිටියේ සජිත් මහත්තය දිනුවම රුපියල් විසි දාහක් හම්බ වෙනකන්, එතකොට දැන් වගේ මහන්සි වෙන්න ඕනේ නැ කියල. මෙතන හිටපු සමහර අය, මාසෙකට 50000 වැඩිය හොයනවා, නමුත් 20000 නිකන් දෙනවනම් එක අරන් ගෙදර ඉන්න බලන්නේ
    රියැලිටිය
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    uba kiyana ekama thamai bn mn ara kiyala tyenne hadena widiya awl kiwwe eka nemei minimu wage/ kunu kolleta wada ganna hadana eka, apith kamathi mehema adu padiyata wada ganna passe mn therum gaththa eken hambena maha loku profit ekakuth na mata godak pathi walin padui kiyala
    ඒක හරි , එත් බන් ඔය කුණු කොල්ලෙට වැඩ කරන සීන් එක එන්නේ තමන්ට ඩිමාන්ඩ් කරන්න ස්කිල් එකක් හදාගෙන නැති කොට . බලහන් , සෙම් කැටගරි එකේ එකම ආයතනයේ උනත් , එකම පොසිෂන් එකට විවිද සැලරි යනවනේ . අරූට දුන්නනම් මටත් ඕනේ කියනවා මිසක් , ඒක ජස්ටිෆ්යි කරන්න වෙනින් දෙයක් නෑ උන් ගාව . හදාගන්න උවමනාවකුත් නෑ . ස්කිල් එක හදාගනින් , මේ කෝස් එක කරහන් කියල කිව්වත් උන්ට ගානක් නෑ .

    අනිත් පැත්තෙන් ගත්තම , මේසන් බාස් කෙනෙක් දවසට 4000ක් ඉල්ලනවා , ගෝලයෙක් 2500-3000 , එතකොට කොත්තු බාස් කෙනෙක් දවසට 3000ක් අවම ( හොදට බිස්නස් තියෙන කඩේක ).... තව උදාහරණ තියෙනවා . රුපියල් 1500ට බාස් කෙනෙක්ට වැඩ කරන්න කියහන්කෝ , ඌ හොදම එකෙන් අමතල යන්නේ . :)

    එත් හිතපන් , ජුනියර් පොසිෂන් එකකට යන එකෙක්ට අවම සැලරි එක 21,000යි (සැප්තැම්බර් ගැසට් එකෙන් පස්සේ ). කලින් තිබ්බේ 16,000/- ඉතින් හිතහන් කෝ .

    එහෙම වෙද්දීත් , අදටත් මිනිස්සු white colar ම ට්‍රයි කරනවා , හේතුව උජාරුවෙන් කරන රස්සාව අහවල් තැන "එක්සේකටිව්" කෙනෙක් කියල කියන්න . ඉතින් කොම්පැනි වලට වාසි , අරූ බෑ කිව්වොත් මූ ඉන්නවා . හැබැයි ස්කිල් එකට ඩිමාන්ඩ් හදාගත්ත තැන , ඒ කතා නෑ .

    හැබැයි , සීනියර් පොසිෂන් වලට යනකොට තමන්ගේ ඩිමාන්ඩ් එක හදා ගත්ත එකා , උගේ ගානට කොම්පැනියේ බජට් එක ගේනවා . ඒකයි විස්තරේ .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    බඩු මිල වැඩි වෙන්න ඕනේ . මිනිස්සූ මහන්සි වෙලා වැඩ කරන්නේ එතකොට , නව අදායම් මාර්ග හොයාගන්න බලන්නේ එතකොටනේ
    වැඩියෙන් වැඩ කරලා, ඩොට් එක බදු ගෙවලා, අපිල එකතු වෙලා සමුද්දි කාරයොන්ට බෙදලා දෙන්න ඕනෙ... :cool:
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    කුකුළු මස් මිල රු.100 -150කින් අඩු වේවි​

    කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළ ද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි. කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් දහසත්, රුපියල් එක්දහස් එකසියත් අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද පවසා සිටියේ ය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාලිමාව දින්නට පස්සේ අඩු කරයි..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඒක හරි , එත් බන් ඔය කුණු කොල්ලෙට වැඩ කරන සීන් එක එන්නේ තමන්ට ඩිමාන්ඩ් කරන්න ස්කිල් එකක් හදාගෙන නැති කොට . බලහන් , සෙම් කැටගරි එකේ එකම ආයතනයේ උනත් , එකම පොසිෂන් එකට විවිද සැලරි යනවනේ . අරූට දුන්නනම් මටත් ඕනේ කියනවා මිසක් , ඒක ජස්ටිෆ්යි කරන්න වෙනින් දෙයක් නෑ උන් ගාව . හදාගන්න උවමනාවකුත් නෑ . ස්කිල් එක හදාගනින් , මේ කෝස් එක කරහන් කියල කිව්වත් උන්ට ගානක් නෑ .

    අනිත් පැත්තෙන් ගත්තම , මේසන් බාස් කෙනෙක් දවසට 4000ක් ඉල්ලනවා , ගෝලයෙක් 2500-3000 , එතකොට කොත්තු බාස් කෙනෙක් දවසට 3000ක් අවම ( හොදට බිස්නස් තියෙන කඩේක ).... තව උදාහරණ තියෙනවා . රුපියල් 1500ට බාස් කෙනෙක්ට වැඩ කරන්න කියහන්කෝ , ඌ හොදම එකෙන් අමතල යන්නේ . :)

    එත් හිතපන් , ජුනියර් පොසිෂන් එකකට යන එකෙක්ට අවම සැලරි එක 21,000යි (සැප්තැම්බර් ගැසට් එකෙන් පස්සේ ). කලින් තිබ්බේ 16,000/- ඉතින් හිතහන් කෝ .

    එහෙම වෙද්දීත් , අදටත් මිනිස්සු white colar ම ට්‍රයි කරනවා , හේතුව උජාරුවෙන් කරන රස්සාව අහවල් තැන "එක්සේකටිව්" කෙනෙක් කියල කියන්න . ඉතින් කොම්පැනි වලට වාසි , අරූ බෑ කිව්වොත් මූ ඉන්නවා . හැබැයි ස්කිල් එකට ඩිමාන්ඩ් හදාගත්ත තැන , ඒ කතා නෑ .

    හැබැයි , සීනියර් පොසිෂන් වලට යනකොට තමන්ගේ ඩිමාන්ඩ් එක හදා ගත්ත එකා , උගේ ගානට කොම්පැනියේ බජට් එක ගේනවා . ඒකයි විස්තරේ .
    agreed!
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ වසන්ත අතුකෝරළ හාදයා ටික දවසකට කලින් බැන බැන හිටිය නේ? දවස් දෙකෙන් උද්ධමනය පාලන වෙලා දැන් රට යහපත් අතට හැරිලද?

    magic GIF