🔴 බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ වසර හයක් සිරගෙට..ජනපති අනුර වැඩ පෙන්වයි...

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බං ඇරුන්ගේ වැඩ බැරි ටාසන් පුම්බලා ගන්න කම්🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512

    @Kumbhakarna22 --> ඇඩ්මින් මේ ත්‍රෙඩ් එක close කරන්න. @monson මගෙ පෑන්ටිය ගැලෙව්වා 🤭 🤭
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ... :rofl:
    ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
    බදු මුදල තමයි කොටස් වශයෙන් මාස 24කින් ගෙවන්න තියෙන්නේ .

    රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.

    වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.-

    - https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512

    268488.19 x 24 = 6,443,716
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
    ඔය දඩේ එක්ක හිග බදු මුදල බන් . .

    "එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය."
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,570
    8,136
    113
    නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ... :rofl:
    tax gewanne annually neh. .ithin meka 24 months (2 years) walin gewanna kiyala tiyenne... anika 1 year wenakam balanna inna onath naha.. masen maseta higa badu mudal tika lebenawa. dan porawa allagatte natanm awurudden awurdda katti pena pena innawa..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    tax gewanne annually neh. .ithin meka 24 months (2 years) walin gewanna kiyala tiyenne... anika 1 year wenakam balanna inna onath naha.. masen maseta higa badu mudal tika lebenawa. dan porawa allagatte natanm awurudden awurdda katti pena pena innawa..
    සමාගමකට මාසෙකට ලක්ෂ දෙකක් කියන්නේ මොකද්ද .
    අනික ඕක අවුරුදු 10ක් විතර පරන අවුරුදු ගානක ඒවා ද කොහෙද
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    සමාගමකට මාසෙකට ලක්ෂ දෙකක් කියන්නේ මොකද්ද .
    අනික ඕක අවුරුදු 10ක් විතර පරන අවුරුදු ගානක ඒවා ද කොහෙද
    hama samagamak ma ohoma hoyanne nah ban.. construction field eka nam ambaneka watila inne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ... :rofl:

    පොන්නයගෙ කාලෙ 0යි මාසෙට ගෙව්වෙ 😱😹 රුපියල්ම 0.00යි. කොහොමද ඒක? 😹

    ෆේල් පොන්නයා රට හරියට කරල තිබුණ නං අද ඔය බදු ටික අරගෙන. බදු හොරකම වෙන්නෙත් නෑ. එක්කො වෙන්නෙ අඩුවෙන්.

    නොදකින් මූසල පොන්නයොයි, හොරුයා රට කරලා රටට කෙළවලාම දැම්මා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    බදු මුදල තමයි කොටස් වශයෙන් මාස 24කින් ගෙවන්න තියෙන්නේ .

    රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.

    වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.-

    - https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512

    268488.19 x 24 = 6,443,716
    නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ... :rofl:
    @Kumbhakarna22 --> ඇඩ්මින් මේ ත්‍රෙඩ් එක close කරන්න. @monson මගෙ පෑන්ටිය ගැලෙව්වා 🤭 🤭
    අධිකරණයේදි IRD එක බලන්නේ කොහොම හරි හිග බදු මුදල් අය කර ගැනීම ඒක තමා මූලික පරමාර්ථය. මිනිස්සු හිරේ යවලා IRD එකට රටේ ආර්ථිකයට ලැබෙන ලබ්බක් නෑ තව ගානක් කෙලවෙන එක වෙන්නේ. චේතනාන්විතව බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයේ වරදකරු වන තැනැත්තෙක් සාධාරණ settlement එකකට එනවා නම් අනිවාර්යෙන්ම එය සලකා බලනවා සහ ගෙවන්න පුලුවන් සාධාරණ ආදායමක් පෙන්වන්නත් ඔනේ. (පස්සේ හෙන කේස් එකක් ඇදෙනවා නැත්තන් IRD legal එක පැත්තට). දැන් කියන්න පුලුවන් මූ මගදි ගෙවන එක නැවත්තුවොත් ආයේ කරදරේ කියලා. එතකොට‌ නටන්න දෙයක් නෑ අහොසි වෙච්ච සිරදඩුවම එදා ඉතින් බලාත්මකයි. මේක තියෙනකම් විදේශගත වෙන්නත් බෑ මෙයාට. (ලංකාවේ දේශීය ආදායම් බදු පනත ගොඩක් බලවත් )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ඔව්. පොන්නයගෙ කාලෙ 0යි මාසෙට ගෙව්වෙ 😱😹
    මේ පරණ මගුලක් බන් . 2012 - 2014.

    yOLUyPU.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේ පරණ මගුලක් බන් . 2012 - 2014.

    yOLUyPU.jpg

    එහෙනං රාජපක් පට්ට පල් වේස හොරාගෙ කාලෙ 0යි ගෙව්වෙ.

    අවුරුදු 50ක් පාර්ලිමේන්තුවෙ පුටු රත් කරපු නාකි බල්ලගෙ කාලෙ ගෙවපු නැති බදු අයකරගැනීම 0යි. ඔව් උබ අද ලක්ෂ දෙකයි කිවල හිනාවෙනව නං 0ට කොහොම හිනාවෙන්න ඔ්නද බන්? 😹

    පස් පාරක් විතර අගමැතිත් වෙලා මුදල් ඇමති වෙලා හිටපු ෆේල් පොන්නයා. හිතපන් NPP එකට ඒ කාලෙම බලේ දුන්නනං අද ඕවා අයකරගෙනත් අවුරුදු 10කට වැඩියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    එතකොට මුගේ ලක්ෂ 64ට අවුරුදු හයක් හිරේ. අර්ජුන් ඇලෝසියස් ට මාස හයයි හිරේ කෝටි ගානක් ගෙව්වේ නැති වුනාට. අප්පාගේ නීතිනේ යකෝ මෙව්වා. උට හරි නම් කෝටි ගානේ හැටියට අවුරුදු 20ක් වත් සෙට් වෙන්න එපැයි.