
පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බං ඇරුන්ගේ වැඩ බැරි ටාසන් පුම්බලා ගන්න කම්වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
බදු මුදල තමයි කොටස් වශයෙන් මාස 24කින් ගෙවන්න තියෙන්නේ .ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
ube mahaganige huththa pubala denada ubata@Kumbhakarna22 අනුර පුම්බන වැඩේ හරි ගියේ නැහැ නේද වෙන Thread එකක් දාපන් මචං![]()
ඔය දඩේ එක්ක හිග බදු මුදල බන් . .ඒ සිර දඩුවම නවත්තන්න විතරයි . බදු අලාබෙ වෙනම ගෙවන්න ඕනේ .
tax gewanne annually neh. .ithin meka 24 months (2 years) walin gewanna kiyala tiyenne... anika 1 year wenakam balanna inna onath naha.. masen maseta higa badu mudal tika lebenawa. dan porawa allagatte natanm awurudden awurdda katti pena pena innawa..නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
සමාගමකට මාසෙකට ලක්ෂ දෙකක් කියන්නේ මොකද්ද .tax gewanne annually neh. .ithin meka 24 months (2 years) walin gewanna kiyala tiyenne... anika 1 year wenakam balanna inna onath naha.. masen maseta higa badu mudal tika lebenawa. dan porawa allagatte natanm awurudden awurdda katti pena pena innawa..
hama samagamak ma ohoma hoyanne nah ban.. construction field eka nam ambaneka watila inne..සමාගමකට මාසෙකට ලක්ෂ දෙකක් කියන්නේ මොකද්ද .
අනික ඕක අවුරුදු 10ක් විතර පරන අවුරුදු ගානක ඒවා ද කොහෙද
නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
බදු මුදල තමයි කොටස් වශයෙන් මාස 24කින් ගෙවන්න තියෙන්නේ .
රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය.
වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.-
- https://www.lankadeepa.lk/latest_news/බද-නගව-සමගම-අධයකෂ-වසර-හයක-සරගට/1-660512
268488.19 x 24 = 6,443,716
නිකන් හිතල බලපන්, සමාගමට දැන් මාසෙට ලක්ෂ 2යි ගෙවන්න ඕනේ ...![]()
අධිකරණයේදි IRD එක බලන්නේ කොහොම හරි හිග බදු මුදල් අය කර ගැනීම ඒක තමා මූලික පරමාර්ථය. මිනිස්සු හිරේ යවලා IRD එකට රටේ ආර්ථිකයට ලැබෙන ලබ්බක් නෑ තව ගානක් කෙලවෙන එක වෙන්නේ. චේතනාන්විතව බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයේ වරදකරු වන තැනැත්තෙක් සාධාරණ settlement එකකට එනවා නම් අනිවාර්යෙන්ම එය සලකා බලනවා සහ ගෙවන්න පුලුවන් සාධාරණ ආදායමක් පෙන්වන්නත් ඔනේ. (පස්සේ හෙන කේස් එකක් ඇදෙනවා නැත්තන් IRD legal එක පැත්තට). දැන් කියන්න පුලුවන් මූ මගදි ගෙවන එක නැවත්තුවොත් ආයේ කරදරේ කියලා. එතකොට නටන්න දෙයක් නෑ අහොසි වෙච්ච සිරදඩුවම එදා ඉතින් බලාත්මකයි. මේක තියෙනකම් විදේශගත වෙන්නත් බෑ මෙයාට. (ලංකාවේ දේශීය ආදායම් බදු පනත ගොඩක් බලවත් )@Kumbhakarna22 --> ඇඩ්මින් මේ ත්‍රෙඩ් එක close කරන්න. @monson මගෙ පෑන්ටිය ගැලෙව්වා![]()
![]()
මේ පරණ මගුලක් බන් . 2012 - 2014.ඔව්. පොන්නයගෙ කාලෙ 0යි මාසෙට ගෙව්වෙ![]()
මේ පරණ මගුලක් බන් . 2012 - 2014.
![]()