🔴 බස් වල කෝච්චි වල යන තල ගුලි හොරු 🔴

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    මම හලාවත ඉදලා පයින් යනකොට ඔහොම ටුක් ඩයල් එකක් ඇවිත් නගින්න මල්ලි මාත් ටවුන් එකට යන්නේ මාත් එක්ක යන්න පුළුවන් කිව්වා.. මම ඕනී නෑ කිව්වා.. ඌ කියපි බොරුවටනේ පයින් ගාටන්නේ මේකේ මාත් එක්ක යන්න පුළුවන් එකේ කියලා 🤣
    කැරිය එහෙම කියලා හංදියට ගිහින් මල්ලි 300 ගාන මේ දවස්වල පෙට්‍රලුත් ගනන් නේ අරකයි මේකයි කිව්වා 😖
    Mata oya wage scene ekak una ..habai car ekeka awa uncle kenek…balinnan kolu kaarayek 😮‍💨
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මම හලාවත ඉදලා පයින් යනකොට ඔහොම ටුක් ඩයල් එකක් ඇවිත් නගින්න මල්ලි මාත් ටවුන් එකට යන්නේ මාත් එක්ක යන්න පුළුවන් කිව්වා.. මම ඕනී නෑ කිව්වා.. ඌ කියපි බොරුවටනේ පයින් ගාටන්නේ මේකේ මාත් එක්ක යන්න පුළුවන් එකේ කියලා 🤣
    කැරිය එහෙම කියලා හංදියට ගිහින් මල්ලි 300 ගාන මේ දවස්වල පෙට්‍රලුත් ගනන් නේ අරකයි මේකයි කිව්වා 😖
    හොඳ එවුනුත් නැතුවම නෙමෙයි. කැම්පස් යන කාලේ (අවුරුදු 9කට විතර කලින් හොඳේ) පාන්දර හෝල්ට් එකට වෙලා හිටගෙන හිටියා ටවුමට යන්න.(2km වගේ තියෙන්නේ) වීල් එකක් ඇවිත් නවත්තලා කිව්වා ටවුමට යනකන් ගිහෑකි කියලා සල්ලි එපා කියලා. කෝකටත් ටවුන් එකෙන් බැහැලා මම ඇහුවා අයියේ ගාණ කියද කියලා. පොර කිව්වා සල්ලි ඕනේ නෑ මම ටවුමට කොහොමත් ආවේ කියලා ස්ටෑන්ඩ් එකෙන් කාවද ගන්න. බස් එකට දෙන්න අතේ 20ක් තියන් හිටියා මම ඒක එහෙම්ම දීලා ආවා කොහොමත් ඕක බස් එකට දෙන්න තිබ්බ එකනේ කියලා. හැබැයි බහුතරයක් වීල් හුත්තිගේ පුතාලා හදන්නේ හූරන් කන්නමයි. 2018 කාලේ පික් මී වීල් එකේ රුපියල් 95යි ගෙදරට. ස්ටෑන්ඩ් එකෙන් වීල් එකක් ගත්තොත් 250යි. කැරිම පකයලා ඉන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    ඕවා හැමදාම වෙනවා අඩු කුලේ එ වුන්ට
    අවුරුද්දට සල්ලි එකතුකරන ගමේ යන එවුන්ව තමා ටාගට් කරන්නේ 🥲

    අවුරුදු ගානක් තිස්සේ ඕවා වෙනවා
    තාම හැදිලා නෑ මුන්
     
    • Like
    Reactions: Dubairox

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    දන්නෙ නැති අය දෙන දේවල් කන්න එපා කියන්නෙ මොන්ටිසෝරි යන කාලෙදි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මම ඉස්සර A/L class යන කාලේ බස් එකේ වාඩි වෙලා යනකොට අවුරුදු 40ක විතර අංකල් කෙනෙක් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩි වුණා. ටික දුරක් යනකොට මූ මගේ කකුල(ගල) අත ගාන්න ගත්ත.මම ඒ කාලේ හෙන අහිංසකයි. මම මොකෝ කියල ඇහුව. මම ඔය කොලු සීන් දන්නෙත් නෑ ඒ කාලේ. ඌ මට සොරි කියලා අනෙක් හෝල්ට් එකෙන් බැස්සා. 😣 දැන් ඔය වගේ එවුන් අහු වුනා නම් දත් ටික ගලවල අතට දෙනවා. 😵
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මම ඉස්සර A/L class යන කාලේ බස් එකේ වාඩි වෙලා යනකොට අවුරුදු 40ක විතර අංකල් කෙනෙක් මගේ එහා පැත්තෙ සීට් එකේ වාඩි වුණා. ටික දුරක් යනකොට මූ මගේ කකුල(ගල) අත ගාන්න ගත්ත.මම ඒ කාලේ හෙන අහිංසකයි. මම මොකෝ කියල ඇහුව. මම ඔය කොලු සීන් දන්නෙත් නෑ ඒ කාලේ. ඌ මට සොරි කියලා අනෙක් හෝල්ට් එකෙන් බැස්සා. 😣 දැන් ඔය වගේ එවුන් අහු වුනා නම් දත් ටික ගලවල අතට දෙනවා. 😵
    AL kale owa theren nadda
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    තලයක් වගේ දෙයක් දීලා සිහිනැති කරලා telephone හොරකන් කරනවා ලු...
    කීහිපදෙනෙක්ටම වෙලා තියනවා
    Train එකෙත් වෙලා තියනවා


    ඔරුගොඩවත්තෙන් නැඟපු මං ඉදගත්තෙ බස් එකේ පස්සහම සීට් එකේ වම් පැත්තෙ අයිනෙ....
    සීට් ගානටවත් මිනිස්සු හිටිය නැති බස් එකට මඟදි නැන්ග මනුස්සයෙක් ඉදගත්තෙ මට එහාපැත්තෙන්...
    මං මගේ පාඩුවේ හෑන්ඩ්ෆ්‍රී එකත් ගහගෙන සිංදුවක් අහගෙන එද්දී බලෙන් බලෙන් කීප සැරයක් එක එක ප්‍රශ්න ඇහුවා හෑන්ඩ්ෆ්‍රී එක ගලවල උත්තර දීලා ආයෙත් මං සිංදුව අහගෙන එන්න ගත්තා....
    ඔහුට වතුර අවශ්‍ය බව පැවසූ විට මා ගත් වතුර බෝතල ලබා දීමත් සමග ඔහු සතුව තිබූ තල ගුලියක් මා හට දුන්නා
    😪
    පස්සෙ මං කෑවා ඉතින්....
    😐

    එතනින් පස්සෙ මට වරකාපොල විතරයි මතක නුවරටම ඇවිත් කන්ඩක්ට "බහින්නෙ නැද්ද " මල්ලි" කියල තට්ටු කරනකම්
    මේ සිද්ධිය හින්දා දැනගත්තෙ මේ සිද්දියට මූන දුන්නු සමහරුන්ට දවස් 2 ක කට විතර පස්සෙ සිහිය ඇවිත් තියෙන්නෙ...
    ඉස්පිරිතාල වලත් ඉදල
    ගොඩක් අය අහපු හින්ද මේකයි මට
    උන සිද්ධිය ...
    ඔයාලත් දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න
    මගෙ phone එක huawei p30 lite නිල් සහ දම් පාට
    කළුපාට back cover 1දාලා තිබ්බෙ
    Lockscreen eka හුළුඟග ඇල්ලෙ photo එකක්
    welcome note eka "Dananjaya Bandara"
    phone එකට වඩා memorya වටිනව ගොඩක්
    🥺


    Copied from fb-https://www.facebook.com/dananjaya.bandara.7902
    next wadagena geseema
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මහියංගණේට ගංවතුරක් මම හතරවසරේ වගේ ඉන්නකොට කතාව කියෙව්වේ. එකම කතාව නං ගම් ස්ථාන විතරයි වෙනස්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මං හෙන ආසයි තල ගුලි කන්න. තල කැරළි එහෙම

    මමත් කැමතියි ඒත් හොඳ ඒවා හම්බවෙන්නේ කලාතුරකින්. ගොඩක්ම තියෙන්නේ තල තෙල් ටික අරන් ඉතුරු වෙන පොතු ටිකෙන් හදපුවා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    මට දුන්නා නම් මම ඒක දෙනවා ලගම ඉන්න එකාට 🤣🤣
    මට බස් එකේ යනකොට එක පාරක් ටොපී දෙකක් දුන්නා එකෙක්..
    මම ඒක අරන් ඇවිත් බෝඩීමේ යාලුවෙක් ට දුන්නා .
    🤣
    වෙලාවට මුකුත් වෙල තිබ්බේ නෑ
    Uba hena kariyek ne huththo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම දවසක් රැ වෙලා වැඩට ගිහින් එනකොට ත්‍රීවීල් බුවෙක් ඇවිල්ලා මල්ලි මමත් යන්නේ ඔය පැත්තට තමයි නගින්න නගින්න කිව්වා. මම කිව්වා සල්ලි නෑ අයියේ ඒකයි පයින් යන්නේ කිව්වා. මූ කිව්වා සල්ලිද බන් වටින්නේ මනුස්සකම නගින්න නගින්න කිව්වා.

    මමත් ඉතින් නැගලා හන්දිය ගාවට එනකොට අයියේ මෙතනින් නතර කරන්න මන් බහින්නම් කිව්වා. මූ එකපරටම මල්ලි කීයක් හරි බලලා දෙන්නකෝ කිව්වා. මන් බැලුවම රැපියල් 50 තිබ්බේ. මේ යකා කිව්වා රැපියල් 50 දෙන්න ලැජ්ජ නැද්ද බන් කියලා. 300ක් දියන් කිව්වා. මන් කිව්වා මේ දුරට ගානම රැපියල් 100 යකෝ කියලා. ඒකනේ කිව්වේ මන් ගාව සල්ලි නෑ කියලා. මූ Argue කරගෙන එනකොට අපේ තාත්තා කඩේට ගිහින් එනගමන් මාව දැකලා මොකද මොකද කියාගෙන එනකොට අර හුත්තා පාගලා ගියා.
    geadaratama ekkan gihin kiyak hari wadi pura deela salaknna thibbe, kana palenna, balen dan awith salli illuwata
    ------ Post added on Apr 16, 2023 at 6:37 PM
     
    • Haha
    Reactions: charitha2011

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මං දන්න එකෙක් කොටුවේ ඉදලා දෙහිවල යන්න ඉද්දී ත්‍රීවීල් එකක් ඇවිත් කියලා මොරටුවට යන්නේ දෙහිවලින් දාන්නම් කීයක් හරි දෙන්න කියල මු නැගලා. ටික දුරක් යනකොට ත්‍රීවීල් ඩයල් එක තිබහයි කියලා කඩේකින් ක්‍රීම් සෝඩා දෙකක් අරගෙන මගේ යාලුවට එකක් දීලා.
    ඊලඟ දවසේ උදේ දෙහිවල හන්දියේ පාර මැද්දේ යාළුවා සිහිය විකල් වෙලා එහේ මෙහෙ යනකොට පොලිසියෙන් කළුබෝවිල අරන් ගිහිල්ලා හොස්පිටල් එකෙන් තමයි ගෙදරට කොල් කරේ. දවස් දෙකක් ගියා හරියට සිහිය යන්න. කරේ තිබ්බ මාලෙයි මුදු සේරටම ෂෝට් එක දීලා
    වෙලාවට උගේ ඇට දෙක ගලවන් ගිහින් නෑ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Uba hena kariyek ne huththo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    geadaratama ekkan gihin kiyak hari wadi pura deela salaknna thibbe, kana palenna, balen dan awith salli illuwata
    ------ Post added on Apr 16, 2023 at 6:37 PM
    adu kule ewun ekka wali daganna eka hena nondi case machan. un mole pawichi karla wada karna eun nemei ne. keeyak hari kadagnna balanne. bari wela hari mannyakin kelala ariyoth ehama uge life ekath iwarai mage life ekath iwarai.