🔴 බ්‍රෙකින්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS

    QR ඉන්ධන කොටා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ.

    ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    I can guarantee that if all fuels are given away for free with no quota, these people will still whine about something.

    feelings wednesday GIF
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Ponna baiyo usi usi. Eeeye thel wadi unata passe puke agilla gahala suwada balana ponna baiyonta apahu athal ekak deela :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    ජෙප්පො හාන්සියි. QR නැතිව තෙල බෙදන රනිලප්පච්චි උතුමාණන් නැවතත් ජනපති කරමු!
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    QR eka thibunath na wagene thibune.....🤔Last month ekema magen QR elluwe na godak shed walin.