QR ඉන්ධන කොටා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ.
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
හෙට කිරිබත් ටිකක් හදනවා
Ado sirama kathawa..I can guarantee that if all fuels are given away for free with no quota, these people will still whine about something.
![]()
දැන් ලංකාව වටේම යන්න පුළුවන් කච කච ගාපු ජෙප්පොන්ට..
ubala amma wage neda?දැන් ලංකාව වටේම යන්න පුළුවන් කච කච ගාපු ජෙප්පොන්ට..
උබට නම් නාමල්ගේ රත්තරන් පාට පයිය තියනවනේ නේ ?දැන් ලංකාව වටේම යන්න පුළුවන් කච කච ගාපු ජෙප්පොන්ට..
උඹ හිතුවද ලංකාව වටේ යන්න තෙල් ගහන්න හැම මිනිහම රාජපස්ස පුතෙක් කියලදැන් ලංකාව වටේම යන්න පුළුවන් කච කච ගාපු ජෙප්පොන්ට..
ඇයි QR system ආවේ?
I don’t know why….Katawath mathaka ne ewwa
ayi to mechcharakal IceLand wala nidagenada hitiye ?I don’t know why….