රට තුළ ඇති ඉන්ධන ප්‍රමාණය..⚡

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Danna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
    masekata wadda puluwan thiyanan stock ekan enam

    image_6846a41df6.jpg

    https://www.dailymirror.lk/news-fea...plunge-into-financial-difficulties/131-280490
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අනුරයියා ජනාදිපති උනා කියලා කාර් වල යන මිනිස්සු බස් හෝල්ට් වල ඉන්න මිනිස්සු දාන යනවා දැක්ක ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    Positive balance sheetlu 🤭
    Puluwan tharan current bill eka wadi karata passeth positive une nathnam...
    ඉතින් පකෝ කඩේක උනත් ඒකනෙ කරන්නෙ. වියදමට වඩා වැඩි ගානක් තියලා තමා විකුනන්නේ. ජෙප්පො හිතන්නේ "ලාබය" කියන්නෙ මිනිස්සු පිනට දීල යන සල්ලි කියලද? 🤭 🤭
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    අලුතෙන් භාර ගන්න අ‍ැමතිවරයාත් හොඳට වැඩේ කරගෙන යයි කියල බලාපොරොත්තු තියා ගමු. 😌
    කාංචනයා නම් අපරාදේ අනුරයට තියෙන්නේ කතා කරලා හරි තියාගන්න ..මු energy crisis එක හැඩල් කරපු එක next level මගේ වයිෆ් ගේ තාත්ත ඩීෆෙන්ස් එකේ දැන් නම් රීටයර් ..කන්චනය පොලි මුදලාලි වගේ මාසෙකට සැරයක් OD බලල කථාකරනවලු සල්ලි ගෙවපන් නැත්නම් තෙල් දෙන්නේ නැ ..ඕන එකේක්ට කියපන් කියනවාලු ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අලුතෙන් භාර ගන්න අ‍ැමතිවරයාත් හොඳට වැඩේ කරගෙන යයි කියල බලාපොරොත්තු තියා ගමු. 😌
    අර ස්ටොක් කරගත්ත කෑම ටික කන්න දැං උඹ වරෙං...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අවුලක් වෙන්නේ නැහැ. වෙනිසියුලාවට ඕඩර් එක දීල තියෙන්නේ.

    nope. too far to buy oil from Venezuela. NPP gvt will buy oil from Russia for sure. they already offered less price than market.
     
    • Like
    Reactions: Mr Bones

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කාංචනයා නම් අපරාදේ අනුරයට තියෙන්නේ කතා කරලා හරි තියාගන්න ..මු energy crisis එක හැඩල් කරපු එක next level මගේ වයිෆ් ගේ තාත්ත ඩීෆෙන්ස් එකේ දැන් නම් රීටයර් ..කන්චනය පොලි මුදලාලි වගේ මාසෙකට සැරයක් OD බලල කථාකරනවලු සල්ලි ගෙවපන් නැත්නම් තෙල් දෙන්නේ නැ ..ඕන එකේක්ට කියපන් කියනවාලු ..
    ඔයිට වඩා වැඩ්ඩො ජෙප්පොන්ට ඉන්නවා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,808
    113
    Bro.. you made the balance sheets positive by putting the weight on poor people. Literally you increased prices excessively and collected revenue. That's bad management. Anyway, try to do some home work to increase your vote base which sits around 75,000 in Matara district now.

    copied from X
    Positive balance sheetlu 🤭
    Puluwan tharan current bill eka wadi karata passeth positive une nathnam...
    Thats called cost reflective pricing. Average price of 1 litre of Petrol in India currently is INR 94.72, converts to around LKR 342. Compare this with the price of petrol in SL.

    You pay for what you buy. Fuel subsidy is one reason that brought us down.

    What is needed is to increase the income of the people, to which our previous politicians failed miserably. Hopefully, NPP will succeed in that.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Danna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
    ලංකාවේ හැමදාම ස්ටොක් තියාගන්න පුළුවන් දවස් 30-45 අතර.ඊට වඩා තියාගන්න ස්ටෝරේජ් නැහැ.
    හරිනම් මාස 3 වැඩිය ස්ටොක් තියාගන්න ස්ටෝරේජ් තියෙන්න ඕන.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,246
    4,039
    113
    Thats called cost reflective pricing. Average price of 1 litre of Petrol in India currently is INR 94.72, converts to around LKR 342. Compare this with the price of petrol in SL.

    You pay for what you buy. Fuel subsidy is one reason that brought us down.

    What is needed is to increase the income of the people, to which our previous politicians failed miserably. Hopefully, NPP will succeed in that.
    Are you telling that petroleum can't bring down cost of the fuel? They don't cut unnecessary expenses & overheads.But they increase the price of the fuel to compensate that.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,808
    113
    Are you telling that petroleum can't bring down cost of the fuel? They don't cut unnecessary expenses & overheads.But they increase the price of the fuel to compensate that.
    I don't know the exact operational overheads vs the actual fuel cost of Ceypetco, but I remember sometime back I saw stats posted by Advocata or some think tank. Based on that the overhead costs though amounts to millions are a tiny fraction of your petrol price.

    Based on the prices of fuel in surrounding countries I am compelled to believe that the current price fuel in Sri Lanka is cost reflective as per the world fuel prices.

    If you find anything that suggest otherwise, please share with us in the forum. I would like to learn more about it. Rather curious how petroleum costing is done and all that.