1. අපේ ඉතිහාසය , මහාවංශයේ සංඥාපනයේම සදහන් එය ලියන්නේ හෙළ අටුවා උපයෝගී කරගෙන බව.
2. මහාවංශයේ ජම්බුදීපය විස්තර කරන්නේ සතර වටින් මුහුදෙන් වටවූ දිවයිනක් ලෙසයි. ඉන්දියාවට ගැලපේ ද?
3. මහා ගෝවින්ද සූත්‍රයේ කියන හැඩය ලංකාවට ගැලපේ . ඉන්දියාවට නොගැලපේ .
4 .ත්‍රිපිටකයෙ එන සූත්‍ර දේශනා 3 කට අදාල ස්තාන මේ රටේ හදුනාගෙන ඇත.
a. සක්කපන්න - බඹරගල
b.කුක්කුරවතික - හාලියද්ද
C.ඛදිරවණිය රේවත - කතරගම
5. බුදුන් හා අගසව් හට පූජාකල සෙල්ලිපි 14 ක් දැනට හදුනාගෙන ඇත.
6. සිංහහනු, අමිතෝදන ආදීන් පිලිබද සෙල්ලිපියක් කලිඕඩයේ ඇත
7.අශෝක රජුගේ නිර්මාණ වූ හතරැස් , මුදුනේ සිංහයා සහිත කුළුණු මෙරට ඇත. ඉන්දියාවේ ඇත්තේ රවුම් කුලුනුය.
8. අශෝක රජු ඉන්දියාවේ යැයි කීවද මහාවංශයේ කියන අශෝක හා ඉන්දියාවේ අශෝක යැයි කියන පියදස්සී ගේ රාජ්‍ය කාලයන් පරස්පරය.
9. අශෝක ,බ්‍රහ්මදත්ත නමින් සෙල්ලිපි මෙරට ඇත. ඉන්දියාවේ අශෝක නම ඇතැයි කියන එකම සෙල්ලිපිය ද සැක සහිතය.
10. කෝලිය ග්‍රාමය පිලිබදව සෙල්ලිපි බඹරගල ඇත.
11. කාලිංගයට දකුනින් ගලන ගංගානම් ගග ඇත්තේ මේරටේ මිස ඉන්දියාවේ නොවේ.
12. බුදුන් වහන්සේගේ සියලුම ධාතූන් ඇත්තේ මේ රටේය.
13. බුදුන් ජීවමාන සමයේ ලබාගත් කේශධාතු සහිත චෛත්‍යය තිරියායේ ඇත.
14. සිදුහත් කුමරු කේශ චේධනය කල කඩුව ඇත්තේ කිරිවෙහෙරේ ය.
15. බෞද්ධ සාහිත්‍යය යේ කියවෙන සළුමිනි සෑය ඇත්තේ බඹරගල ය.
16.අශෝක සෙල්ලිපි ලියා ඇති බ්‍රාහ්මී අක්ශර හා භාශාව අපේ කියල කේම්බ්‍රිජ් වි.විද්‍යාලය ප්‍රකාශ කරනව.
17.දන්තධාතූව වැඩම කල කාලිංගය මේ රටේම බව රාජ්‍ය ලේකනාගාරයේ ඇති අංක 5/63/159/53 දරන රඹුක්වැල්ලේ විත්ති පොත පෙන්වාදී ඇත.
18.අතීත බුදුවරුන්ගේ දෙමාපිය නම් පවා අප රටට ආවේනිකයි.
19. අශෝක පාලන කාලයේ විස්තර කරන දොරමඩලාව ඇත්තේ අප රටේ මිස ඉන්දියාවේ නොවේ.
20. බුද්ධ දේශනා වේ පරිදි සතර ස්තාන එක රේකාවක සම දුරින් පිහිටන්නේ මේ රටේ පමනි.
21. කෝනාගම හා කාශ්‍යප බුදුන්ට පිදූ ලෙන් කදුරුවැව හා මාදුරුඔය ඇත.
22. ලිච්ච්වී නගරය මුහුද අද්දර පිහිටිය යුතුයි.ඉන්දියාවේ අහලකවත් මුහුදක් නැත. (ගෝනගල සෙල්ලිපි ය , 538)
23. අවන්ති රට වඩ්ඩමාන ගම ගැන සෙල්ලිපිය, ගල්ගමුවෙන්.( 1216)
24. වත්ස හා අවන්ති ජනපද පිලිබදව සෙල්ලිපි මහමූකලන් යායෙන් (1195)හා ගල්ගමුවෙන්
25. උදේනි රට භග්ග ජනපදයේ සුංසුමාරගිර හේසකලා වනයේ බුදුන් වැඩසිට ඇත (සෙල්ලිපි 1195)
26. බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ මේ රටේ බව මහාවංශයේ 33 පිටුවේ සදහන් (pdf version)
34. ලිච්ච්වී පුරය මුහුද අසල විය යුතුයි. ඉන්දියාවට නොගැගපේ.
35.මල්ල ජනපද ය බෝධි මණඩලයට දකුනින් පිහිටිය යුතුයි. ඉන්දියාවේ උතුරිනි.
36. ගංගා නදිය මුහුදට වැටෙන් ආසන්නයේ උනුදිය උල්පත් ඇත්තේ මේ රටේය. ඉන්දියාවේ නැත.
37. මහී ගග ගැලිය යුත්තේ නැගෙන්හිරට ය. ඉන්දියාවේ එය බටහිරට ගලයි.
38. Robert knox 1817 දී ලියූ පොතේ කියනව නුවරරජ්ජුරුවො තම දියනිය යසෝධරා වයස 16 දී සිදුහත් කුමරුට විවාහ කර දෙන වග.
39. ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන ආ පිරිස අතර සිටි අට කුල පිරිස මේ රටේ අය බව මාතලේ කඩයිම් පොත විස්තර කරනව.
40. මොග්ගලී පුත් තිස්ස ගේ ලෙන ලෙස සෙල්කිපියක් ඇත. මොග්ගලී පුත්ත තිස්ස යනු මුගලන් හිමිගේ ගිහිකල නාමයයි.
ඉතින් තවත් සාක්ශි ඕනද බුදුන් වහන්සේ හෙලයෙක් කියන්න.