🔴 මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව මේවනවිට උද්ඝෝෂණක්.

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    උන් කන්නෙ කොහොමද බන්. ගෑස් නැතුව මොකෝ දර ලිපේ උයන්නද.. දවල්ට කරන්ට කැපුවම ඉන්න බෑ රස්නෙ
    fuel supply ekath natara kala neda :confused:
     
    • Like
    Reactions: visalbro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අම්මෝ මට්ටක්කුලිය ෆ්ලැට්වල සෙට්එක වගේ. ඔය මිනිස්සු කෝලාහල කරොත්නම් මල විනාසයක් වෙලා නවතින්නෙ.
    ආමි එකත් පුකෙන් යන්නේ ඔතෙන්ට ගියොත්. මට්ටක්කුලිය මෝදර කියන්නේ යකෝ පොලිසියේ උනුත් තනියෙන් යන්නේ නැ :lol: :lol: :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Dan karanna deyak na bung. kanna nathuwa horakam karawi

    kohen kiyala fuel, gas dennada. Thel nawak genna wath salli naa :no:

    Supply chain ekake wath thiyagena yanna fuel naa :baffled:
     
    • Like
    Reactions: Janithsl88

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    fuel supply ekath natara kala neda :confused:
    මම අද ලෙඩෙක් අරන් ගාල්ලට ගිහින් ආවා. ඔක්කොම ශෙඩ් වහලා. වැලිපැන්න සවිස් ඒරියා එකේ ශෙඩ් දෙකත් වහලා තිබ්බේ.
     
    • Like
    Reactions: Solo Rider

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඇඳිරි නීතිය අයින් කරේ නැත්තන් ආයෙත් මිනිස්සු ඔක්කොම පාරට බහියි. තෙල් ගෑස් නැති හින්ද ඉස්සරහට ලේසි වෙන්නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇඳිරි නීතිය අයින් කරේ නැත්තන් ආයෙත් මිනිස්සු ඔක්කොම පාරට බහියි. තෙල් ගෑස් නැති හින්ද ඉස්සරහට ලේසි වෙන්නෑ
    තෙල් නැති එකට ගේමක් ගහන්න තමා මේ දාල තියෙන්නේ. මිනිස්සු එලියට ගියොත් නේ තෙල් ඕනේ වෙන්නේ. මුගේ මොලේ වැල්ඩින් තියලා ගන්න වෙන්නේ. ථූ මෙහෙම එකෙක්ට මිනිස්සු චන්දෙ දුන්නා නේ
     
    ඔව්. රට ස්ටේබල් නැති නිසා ඉන්දියාවෙනුත් ලෝන් දෙන එකක් නෑ. බලන්න ඉන්න තමයි තියෙන්නෙ ඊළඟ plan එක මොකද්ද කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් මරාලෙන් ගැලවුන එකමයි හොද..ගුපියො ජෙප්පො කුරුසපකාල ඕන එකෙක් අගමැතිකම් අරගෙන කන්ඩ බොන්ඩ දෙන්නෙ නැතැයි..🤣🤣🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආමි එකත් පුකෙන් යන්නේ ඔතෙන්ට ගියොත්. මට්ටක්කුලිය මෝදර කියන්නේ යකෝ පොලිසියේ උනුත් තනියෙන් යන්නේ නැ :lol: :lol: :lol:

    ඔව් ලේසි වෙන එකක් නෑ. මොලෙන් තීරණ ගන්නවට වඩා අතින් පයින් තීරණ ගන්නේ වැඩිපුරම ඔය ඒරියා වල. ගොඩක් බුමිතෙල් වලින් උයන පිරිසකුත් ඉන්නේ ඔහේ . පොන්න නන්දසේනයා හමුදාව දාල ඔතනට පාට් දාන්න ගියොත් ලොකු විනාසයක් වෙන්න ඉඩ තියෙනවා. මේකම තමයි රාජපක්ෂ මිනිමරුවට ඕන වෙලා තියෙන්නෙත්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඳිරි නීතිය අයින් කරේ නැත්තන් ආයෙත් මිනිස්සු ඔක්කොම පාරට බහියි. තෙල් ගෑස් නැති හින්ද ඉස්සරහට ලේසි වෙන්නෑ
    රටේ ඩොලර් නෑ, තෙල් නෑ, බුලට් විතරයි ඉතුරු.
    මූ ඇඳිරි නීතිය දාන තාලෙට බුලට් ටිකත් එක්ස්පයර් වුනොත් හේවායොන්ට කැටපෝල තමයි තියාගන්න වෙන්නේ😂😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. රට ස්ටේබල් නැති නිසා ඉන්දියාවෙනුත් ලෝන් දෙන එකක් නෑ. බලන්න ඉන්න තමයි තියෙන්නෙ ඊළඟ plan එක මොකද්ද කියල
    Loan nam na. mu rata kala thama yanna hadanne.
     
    • Like
    Reactions: ERROR40

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,115
    2,359
    113
    ලොල් මරාලෙන් ගැලවුන එකමයි හොද..ගුපියො ජෙප්පො කුරුසපකාල ඕන එකෙක් අගමැතිකම් අරගෙන කන්ඩ බොන්ඩ දෙන්නෙ නැතැයි..🤣🤣🤣🤣
    මරාලයක් වුණේ කවුරු නිසාද පකො.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ඔව්. රට ස්ටේබල් නැති නිසා ඉන්දියාවෙනුත් ලෝන් දෙන එකක් නෑ. බලන්න ඉන්න තමයි තියෙන්නෙ ඊළඟ plan එක මොකද්ද කියල
    මොනවා උනත් ඉන්දියන් කාරයො පට්ට try එකක් දෙනවා මේක stable කර ගන්න. උන්ගේ බිස්නස් හූගක් මෙහෙ දුවනවනේ. කාටවත් එහෙම රටවල් අල්ලන ඕනේ නෑ උන් බලන්නේ උන්ගේ බිස්නස් ටික දුවාව ගන්න. මේ කව බලයට ගෙන්න උදවු කරන්න ඇත්තේත් මේක තව ටිකක් stable කරගන්න හිතාන වෙන්න ඇති. මේකා කෙලියේ ලංකාවට විතරක් නෙමේ ජාත්‍යන්තර යටම. ලෝක හොරෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරාලයක් වුණේ කවුරු නිසාද පකො.
    තොපිල වගේ කෙලෙහිගුනයක් නැති කාලකන්නි පොන්නයො හින්ද තමයි, තොපිට කැදත් නැති උනාම තේරෙයි, 🙂🙂🙂