🔴 මහින්ද ඉල්ලා අස්වේ

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    maina_1.jpg
    මූ බබා මහා අමනයෙක් ඕකා. මූ දුක් විදලා මැරෙන විදිහ මූවත් දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මූ බබා මහා අමනයෙක් ඕකා. මූ දුක් විදලා මැරෙන විදිහ මූවත් දන්නේ නෑ
    amu kariyek rawatenne baiyo witharai.........
    api ahuwei okata lol
     
    • Like
    Reactions: malibu

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවේ. ගෙවී යන නිමේෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම මාස කිහිපය සනිටුහන් කරනු ඇත. නිසැක වශයෙන් මහින්ද මිය යනු ඇත්තේ ප්‍රකෝපකාරී ජන රැළකට මැදිව, සිය බඩවැල් එළියේ දමාගෙන, ගඩාෆි මෙන් වීම නිසැකය. (එය කළ යුතු දෙයකැයි මම නොකියමි.) ඉදිරි මාස 6 දෙස බලා සිටින්න. විදේශ ප්‍රවෘත්ති මගින් අප දුටු, ඇසූ අරාබි වසන්තය අපේ දෑස ඉදිරියේ දැකගත හැකි වනු ඇත. ඉතිහාස පාඩම්වල අප ඉගෙනගත් ලේ ගංගා සැබෑවටම අප දකිනු ඇත. සියල්ල, සැමගේ පාලනයෙන් ගිලිහී ඇත. 😢😢😢
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න දැන් පුලුවන් විපක්ශෙට බලේ අරන් පිනට කන්ඩ බොන්ඩ දෙන්ඩ සරලයි..🙂🙂🙂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕන්න දැන් පුලුවන් විපක්ශෙට බලේ අරන් පිනට කන්ඩ බොන්ඩ දෙන්ඩ සරලයි..🙂🙂🙂
    උඹ හිතන තරම් සියල්ල සරල නැහැ. මේක විහිළුවක් නෙවෙයි.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කට වහගෙන් පලයන් බල්ලා දැන්වත්. හොරා කාල කාල තව ඉකොනොමික් ක්‍රයිසිස් කියන්න එනවා. තොපේ මල්ලි විතරයි ඉන්නේ. උවත් අද නැත්නම් හෙට යවනවා. ඊට පස්සේ ඔහොමම හිරේ ලගින්න සෙට් වෙයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන තරම් සියල්ල සරල නැහැ. මේක විහිළුවක් නෙවෙයි.
    ඒව අපිට අදාල නැනෙ, අපිට හාල් 1000 ගියත් පෙට්ටල් 1000 ගියත් විදුලි ජල බිල් 500% වැඩි උනත් කමක් නැ, ඔය අරගල පොන්සින්ටත් එහෙම පුලුවන් නම් අවුලක් නැ,🙂🙂🙂🙂
     
    Sen-lu

    Well-known member
  • සිරාවටම බන්. ලස්සනට මිනිස්සුන්ව කොටවලා ගියා
    මොන කෙටවිල්ලක්ද. කුලී පොන්නයොන්ගෙ ආයෙ අමුතුවෙන් කොටවන්න දෙයක් තිබුනෙ නෑ. මේකෙන් වුනේ මිනිස්සු තවත් එකතුවන එක.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕන්න දැන් පුලුවන් විපක්ශෙට බලේ අරන් පිනට කන්ඩ බොන්ඩ දෙන්ඩ සරලයි..🙂🙂🙂
    මචන් ඉරෝසන් උබ මෙච්චරකල් මේකේ ඔහොම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මේකේ ඉන්න උන් උරු මස් කන්නේ නැති නිසා සහ මේකේ ඉන්න උන් කාලකන්නි මිනීමරන ජාතියේ නෙමේ නිසා. දැන් උබට පේනවනේ 4 වටේ මැති ඇමති වරු කන විදිහ? මහා එකත් අයින් උනා ඊට උඩ ඉන්න එකත් යනවා අද හෙටම. මේකේ ඉන්නවා කොල්ලෝ. උන් කියන දේ අහන්නේ නැති සෙට් එකක්. උන් උබව හොයන ඇවිලා උබටත් කෙල්ල යන දවස වැඩි ඇතක නෙමේ. ඒ නිසා මේ වෙලාවේ උබට කරන්න පුළුවන් හොදම දේ කට පියන් ඉන්න එක. දැන් මිනිස්සු ඇවිස්සිලා පොලිසියට පවා ගහන ගානට ඇවිත් ඉන්නේ. උබේ දේශපාලන දේට අපිට මොකුත් කියන්න බැ. එක උබේ කැමැත්ත. ඒ උනාට උබ හිටගත්තේ මේ රටේ මිනිස්සු වලට දාපු කාලකන්නි බලොන්ගේ පැත්තේ. ඒ නිසා කට පරිස්සම් කරගෙන ශේප් එකේ ඉදපන් :love:
     
    මට ගහන්ඩ ලොල් පුලුවන් නම් ගහපන්කො පොටොත් ලික් වෙලා තියෙන එකේ පුලුවන් නම් ගහපන් , කයිය විතරයි පොන්සින්ගෙ🤣🤣🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ගහන්ඩ ලොල් පුලුවන් නම් ගහපන්කො පොටොත් ලික් වෙලා තියෙන එකේ පුලුවන් නම් ගහපන් , කයිය විතරයි පොන්සින්ගෙ🤣🤣🤣
    උබේ හොදට ඉතින් කිව්වේ . එක අහන එක උබේ වැඩක්. උබට එහෙම හිතෙනවා නම් එකත් උබටම උරුම දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ හොදට ඉතින් කිව්වේ . එක අහන එක උබේ වැඩක්. උබට එහෙම හිතෙනවා නම් එකත් උබටම උරුම දෙයක්.
    උබල වගේ ගූ පොන්නයනට බයද බන් මම🤣🤣🤣🤭
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබේ හොදට ඉතින් කිව්වේ . එක අහන එක උබේ වැඩක්. උබට එහෙම හිතෙනවා නම් එකත් උබටම උරුම දෙයක්.

    හංසයගේ නැගලත් ගහනවා 😂😂😂
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබල වගේ ගූ පොන්නයනට බයද බන් මම🤣🤣🤣🤭
    උබ ඉතින් පොස්ට් එක කියවලත් නැනේ බන්. පොඩ්ඩක් කලබල නැතුව තියන එක කියවල රිප්ලයි කරපන්
     
    • Like
    Reactions: NRTG