භාරත බනිනවා වගේ අරූව වර්ණනා කරනවා.භාරත ගෙ ගල් කොල්ල![]()
පොහොට්ටුවේ උන් මොළේට පයින් ගහලා එළෙව්වොත්භාරතයව නම් වැඩි විශ්වාසයක් නෑ
හැබැයි පිස්සත් එක්ක වගේ අතින් පයින් නැතුව
මොලෙන් ගේම ගහන්න ඕන පොනිලා එලවන්න
පිස්සට වඩා මොලකාරයා දරුණුයි
ඕකත් ටිකක් overstatement එකක්. පොනිලා එච්චර මොළකාරයෙක් නෙමෙයි. එහෙම එකෙක් නම් උගෙ පක්ෂෙ ඔය තැනට වට්ටගන්නෙ නෑනේ.භාරතයව නම් වැඩි විශ්වාසයක් නෑ
හැබැයි පිස්සත් එක්ක වගේ අතින් පයින් නැතුව
මොලෙන් ගේම ගහන්න ඕන පොනිලා එලවන්න
පිස්සට වඩා මොලකාරයා දරුණුයි
ඕක පරණ ට්‍රික් එකක් බන් කෙනෙක් හොද කියලා වර්ණනා කරනවට වඩා පොඩ්ඩක් බැණලා වර්ණනා කරන කොට , සමහර උන් හිතනවා රනිල් ඉතිං මොළකාරයනෙ කපටියා උනත් ඔය වගේ .ඕකත් ටිකක් overstatement එකක්. පොනිලා එච්චර මොළකාරයෙක් නෙමෙයි. එහෙම එකෙක් නම් උගෙ පක්ෂෙ ඔය තැනට වට්ටගන්නෙ නෑනේ.
ජනපති සිහිනයට threat වෙන SF, Champika, Puthano වගේ අය හලන්න කරපු දෙයක් වෙන්නත් පුලුවන්නේඕකත් ටිකක් overstatement එකක්. පොනිලා එච්චර මොළකාරයෙක් නෙමෙයි. එහෙම එකෙක් නම් උගෙ පක්ෂෙ ඔය තැනට වට්ටගන්නෙ නෑනේ.
කාටද දෙන්න යන්නේ ? Link?ඕව බැලුව කියල වැඩක් නෑ දැන්..අන්න හමුදාව දෙන්න යන්නේ
ගොබෙල්ස් තියරිය. බොරුව උනත් කටින් කට කියවෙනකොට ඒක ඇත්ත ලෙස පිලිගන්නවා මිනිස්සු.ඕක පරණ ට්‍රික් එකක් බන් කෙනෙක් හොද කියලා වර්ණනා කරනවට වඩා පොඩ්ඩක් බැණලා වර්ණනා කරන කොට , සමහර උන් හිතනවා රනිල් ඉතිං මොළකාරයනෙ කපටියා උනත් ඔය වගේ .
මොකක්ද පක්ෂෙ කඩා වට්ටපු එකදජනපති සිහිනයට threat වෙන SF, Champika, Puthano වගේ අය හලන්න කරපු දෙයක් වෙන්නත් පුලුවන්නේ