🔴 රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවා

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    image_600606f0c9.jpg


    රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් මහතා කීය.

    පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිදහස් කරයි කියලා හිතෙනවා නම් මුගේ කයිවාරුවේ කොටසකුත් අහපන්කෝ.. පොනිල් ,ගොංජා ගැන හිතන විදිය.


     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මුගේ wife ට පිට එකෙක් කෙලිනවා මු මෙහෙ රංජ නිදහස් කරගන්න හදනවා ..අනේමන්ද
    වයිෆ් ලස්සනයි නේ..
    අපිට කොයින්ද එහෙම වාසනාවක්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,488
    2,286
    113
    බලන්න ඉතින් රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක්නෙ විසඳන්න හදන්නෙ. කුහක නොවි උදවු කරපල්ලා...

    :devilish::devilish::devilish:
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG