🔴 විකට නලු රොඩ්නි වර්ණකුල මාලිමාවෙන් වත්තලට

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජන ප්‍රිය විකට නලු රොඩ්නි වර්ණකුල මහතා ජාතික ජන බලවේගයෙන් (මාලිමාව ලකුණ) වත්තලට නාමයොජනා අත්සන් කර තිබේ.


    326524331_548797623935483_3620574249898096297_n.jpg






     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    JVP එකට කොහොමත් හරි යන්නේ ජෝකර් ලා තමයි 🤣😀🤣
    දැනට මත් ඉතින් රසනේ සපයන්නේ 🤩
     
    • Like
    Reactions: FenixBird123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    JVP එකට කොහොමත් හරි යන්නේ ජෝකර් ලා තමයි 🤣😀🤣
    දැනට මත් ඉතින් රසනේ සපයන්නේ 🤩
    ඔව් දැන් පොහොට්ටුවේ ගොන් ජෝක් වල‍ට හිනා යන්නේ නැහැ බන් 🤡
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    JVP එකට කොහොමත් හරි යන්නේ ජෝකර් ලා තමයි 🤣😀🤣
    දැනට මත් ඉතින් රසනේ සපයන්නේ 🤩

    මචන් සොරි. වැරදියට ගන්න එපා. ටික ටික අමතක වෙන නිසා දැම්මේ.

    PpdRGwB.png