🔴 සති අන්තයේ ඇදිරිනිතිය?

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මාලෝ , කොරෝන මාලෝ :lol: :baffled:

    මාළු ඇල්ලුවොත් badu
    මට තේරෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇක්ටිව් පොකුරු තුනක් බ්‍රැන්ඩෙක්ස්, කටුනායක සහ මාලුකඩේ.

    මට තෙරෙන විදිහට බේරුවලිනුත් ගොඩක් වෙලාවට අලුත් පොකුරක් පටන්ගන්න ඉඩ තියනවා.

    මාලු කඩේ පොකුරෙන් කොලබට ලොකු බලපෑමක් එන්න පුලුවන් කම තියනවා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවේ capacity එක තියෙන්නේ උපරිම 10,000 ලු බං. ඒත් තාම උපරිමයට කරන්නේ නෑ ලු.
    ICU Bed , treatment capacity එක තමයි ප්‍රශ්නේ. දැන් තියෙන beds ඔක්කොම දීල (90% වත්) ඉවරයි
    දවසින් දවස positive report ගාන වැඩි වෙනවා
    ඊයෙ තමයි වැඩිම ගාන (300+) මේ වෙනකම් අද ගාන ඊටත් වැඩිවෙයි
    Death Rate එක ඉන්දියාවෙ 1.5%
    දවසට ලෙඩ්ඩු 500+ postive ගානෙ වෙද්දි :sorry::sorry:

    මුලින්ම positive එද්දි ගම්පහවත් lockdown කළානම්

    දැන් brandix එකේ set එක recover වෙනවා. උන්ට ඔක්කොම treatments, facilities මහජන මුදලින් ලැබුනා. - සේවකයින්ගෙ වරදක් නෙමේ උනුත් බිල්ලට අහු උනා
    බිල්ලට දීපු එවුන් සද්ද නැතිව පැත්තකට වෙලා ඉන්නවා කිසි වියදමක් නෑ. අරුන් බිල්ලට දීල profit සාක්කුවට දා ගත්තා
    උන්ගේ වැරද්ද යට ගහගන්න ලස්සනට ගේමත් ගහගත්තා

    දැන් medicle staff , quarantine ත් යනවා . capacity ඉවරයි.

    රටේ අහින්සකයොන්ගෙ ජීවිත අවදානමේ
    හෙට මේක අපිටත් හැදෙන්න පුලුවන්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    සමහරක් විට මුන් ලොක් ඩවුන් නොකර වැඩේ අත ඇරලා දැම්මේ PCR කට්ටල ගෙන්වන එකාට බිස්නස් එක අල්ලලා දෙන්නද දන්නෙත් නෑ... උට මල්ල කරේ.. ශුවර් එකට ඒකෙන් කුට්ටියක් පවිත්‍රා ඇන්ටිටත් යනවා ඇති..
     
    • Like
    Reactions: banda065

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ICU Bed , treatment capacity එක තමයි ප්‍රශ්නේ. දැන් තියෙන beds ඔක්කොම දීල (90% වත්) ඉවරයි
    දවසින් දවස positive report ගාන වැඩි වෙනවා
    ඊයෙ තමයි වැඩිම ගාන (300+) මේ වෙනකම් අද ගාන ඊටත් වැඩිවෙයි
    Death Rate එක ඉන්දියාවෙ 1.5%
    දවසට ලෙඩ්ඩු 500+ postive ගානෙ වෙද්දි :sorry::sorry:

    මුලින්ම positive එද්දි ගම්පහවත් lockdown කළානම්

    දැන් brandix එකේ set එක recover වෙනවා. උන්ට ඔක්කොම treatments, facilities මහජන මුදලින් ලැබුනා. - සේවකයින්ගෙ වරදක් නෙමේ උනුත් බිල්ලට අහු උනා
    බිල්ලට දීපු එවුන් සද්ද නැතිව පැත්තකට වෙලා ඉන්නවා කිසි වියදමක් නෑ. අරුන් බිල්ලට දීල profit සාක්කුවට දා ගත්තා
    උන්ගේ වැරද්ද යට ගහගන්න ලස්සනට ගේමත් ගහගත්තා

    දැන් medicle staff , quarantine ත් යනවා . capacity ඉවරයි.

    රටේ අහින්සකයොන්ගෙ ජීවිත අවදානමේ
    හෙට මේක අපිටත් හැදෙන්න පුලුවන්
    sir ට කියපං දැන් 20 හම්බුනානේ... කරන්න බැරි දෙයක් නැහැ
     
    • Like
    Reactions: banda065