මාලෝ , කොරෝන මාලෝ

මාළු ඇල්ලුවොත් badu

මාළු ඇල්ලුවොත් badu
මට තේරෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇක්ටිව් පොකුරු තුනක් බ්‍රැන්ඩෙක්ස්, කටුනායක සහ මාලුකඩේ.
මට තෙරෙන විදිහට බේරුවලිනුත් ගොඩක් වෙලාවට අලුත් පොකුරක් පටන්ගන්න ඉඩ තියනවා.
මාලු කඩේ පොකුරෙන් කොලබට ලොකු බලපෑමක් එන්න පුලුවන් කම තියනවා
