රු 5000 ඇත්ද බන්

රු 5000 ඇත්ද බන්

නිකන් වටේ යන්නෙ නැතුව, කුනුහරප කියන්නෙ නැතුව මට මේ ටිකට උත්තර දීපන්කො
- ගිවිසුම්වල මෙහෙම තියෙනවා කියලා නොදැනද අඩු කරන්න පුලුවන්, ගේමක් නෑ ගගා හිටියෙ? නැත්තන් බොරුද කිව්වෙ? නොදැනුවත්ව කියපුවානම් තව කොච්ච එහෙම කරන්න බැරි දේවල් කියලා තියෙනවද?
- ඔය කියන විදියට ගිවිසුම් ගැහුවානම්, ඇයි ඒ දවස්වල ඒ ගැන කතා කලේ නැත්තෙ? ලංකාවෙ වෙච්ච හැම දේකම අග මුල මැද හැම එකම හොයලා කිව්වේ මෙයාලා සහ මෙයාලගෙ සෙට් එක. එතකොට මේ වගේ ලොකු දෙයක් මිස් උනේ කොහොමද?
Sirawatama question ahapuwama ganata lissala yanawa.Oka maha Eka ge purudda .