🔴 සීයා තරගකාරි මිලට තෙල් ගැහුව හැටි

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113

    බෝරුවල ට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි බං තෙල් ගන්න ගහපු ගිවිසුම ඊයෙන් ඉවරයි

    තෙල් අඩු කරන්න බැහැ නම් බැහැ කියපන් මිනිස්සු රවට්ටන්නේ නැතුව🤮🤮

    https://elakiri.com/threads/කංචන-තෙල්-ගෙනා-සමාගමටම-නැවතත්-තෙල්-කොන්ත‍්‍රාත්තුව-දෙයි.2183975/page-2#post-30302729
    Dan comis nathuwa dei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Dan comis nathuwa dei
    ඒකනේ වංචාව දූෂණ නැති කරාම සහන දෙන්න පුළුවන් ණය ගෙවන්න පුළුවන් කිව්වා
    දැන් වංචාව දූෂණය කොමිස් නතර වෙලා ලු ඒත් සහනත් නැහැ අනුර බරටම ණයත් ගන්නවා😬
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    නිකන් වටේ යන්නෙ නැතුව, කුනුහරප කියන්නෙ නැතුව මට මේ ටිකට උත්තර දීපන්කො

    1. ගිවිසුම්වල මෙහෙම තියෙනවා කියලා නොදැනද අඩු කරන්න පුලුවන්, ගේමක් නෑ ගගා හිටියෙ? නැත්තන් බොරුද කිව්වෙ? නොදැනුවත්ව කියපුවානම් තව කොච්ච එහෙම කරන්න බැරි දේවල් කියලා තියෙනවද?
    2. ඔය කියන විදියට ගිවිසුම් ගැහුවානම්, ඇයි ඒ දවස්වල ඒ ගැන කතා කලේ නැත්තෙ? ලංකාවෙ වෙච්ච හැම දේකම අග මුල මැද හැම එකම හොයලා කිව්වේ මෙයාලා සහ මෙයාලගෙ සෙට් එක. එතකොට මේ වගේ ලොකු දෙයක් මිස් උනේ කොහොමද?
    රු 5000 ඇත්ද බන් 🤣🤣
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla

    Sirawatama question ahapuwama ganata lissala yanawa.Oka maha Eka ge purudda .
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,395
    113
    රු 5000 ඇත්ද බන් 🤣🤣
    ප්‍රශ්නෙට උත්තර දීපනකො, සල්ලි එපා. ඉතුරු කරන් තියාගනින් ඉස්සරහට උඹලගෙ ගෙදර උන්ට නැත්තන් ඇඟ විකුනලා තමා කන්න හොයන්න වෙන්නෙ.