Podi support ekak dipan machanla.
.
හිටපු ඇමති රාජිත ගෙදර නෑ.. දුරකතනයත් වැඩ නෑ..

.
හිටපු ඇමති රාජිත ගෙදර නෑ.. දුරකතනයත් වැඩ නෑ..
ඉයෙත් හම්බුනා පාටියක ඔය ඉන්නෙ ඇස් ගහහා
දේපල රාජසන්තක කරන්න දැම්මා නම් හෙන ගැහුවා වගේ එලියට ඒවි
සිද්ධාලේප පොලිස්පතිත් එලියට ආවේ එතකොට.
Sira ban melo rahak ne. Balapan Yaha paalana kale allanakota ekekwat me wage hengune nehane.අපි සප් එකක් දුන්නත් වේස බන්දුවට උනා වගේ මූ බාර වෙනකං පොලීසිය කටයි පුකයි වහන් බලන් ඉදීද?
පොඩ්ඩක් පැහැදිලි කරන්නවද? @Rick Sanchezz
මෙහෙ සාමානය පවුලක එකෙක් වරදක් කරලා අහු උනානම් පොලිසිය කරන්නේ ටහ්තා හරි පවුලේ කවුරු හරි ගෙනිහිත් වහනවාඔය ස්ක්‍රිප්ට් එක පරණයි බන්. ආණ්ඩුවත් අනේ මන්ද පාන්ඩුව වේගෙන එන්නෙ
Thaththagema putha ko chathuraඅනේ කරදරයක් නම් වෙන්න එපා ඉක්මනට හමබ වෙන්න කියලා පතනවා
මෙහෙ සාමානය පවුලක එකෙක් වරදක් කරලා අහු උනානම් පොලිසිය කරන්නේ ටහ්තා හරි පවුලේ කවුරු හරි ගෙනිහිත් වහනවා
------ Post added on Jul 13, 2025 at 1:22 PM