🔴 සොයා ගන්න උදව් කරන්න! ගිය සිකුරාදා උදේ සිට අතුරුදහන් වී ඇත!!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉයෙත් හම්බුනා පාටියක ඔය ඉන්නෙ ඇස් ගහහා
    images
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    දේපල රාජසන්තක කරන්න දැම්මා නම් හෙන ගැහුවා වගේ එලියට ඒවි 🤣


    සිද්ධාලේප පොලිස්පතිත් එලියට ආවේ එතකොට.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    කලබල වෙන්න එපා සති අන්තේ බාර උනොත් උසාවි දිනයක් වෙනකන් රිමාන්ඩ් ඉන්න වෙනවා . .lawyer කෙනෙක් එක්ක ඇවිත් උසාවියට බාර වෙලා ඇපත් අරන් ගෙදර යයි . .ටීච අම්මත් කලේ එකනේ . .
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,989
    15,445
    113
    Kalin aanduwak iddi oka wuna nam Jepi people be like : Uda inna un policiyata kiyala athi allanna epa kiyala. Boru drama daanawa.

    Dan oka wunama Jepi people be like : Amne Ramjitha naha. Hoyamla demna peez. Apita thaniyen hoyamna amarui. Policiya pavuuu...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙමයි ඉතින්.. අල්ලනවා කිව්වනම් අල්ලන්න ඕනේ.. පස්සේ බග් බග් ගාලා හරියන්නේ නෑ.. මාර වැඩේනෙ වුනේ කියලා නෝන්ඩිය වහගන්න ඔට්ටු නෑ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අපි සප් එකක් දුන්නත් වේස බන්දුවට උනා වගේ මූ බාර වෙනකං පොලීසිය කටයි පුකයි වහන් බලන් ඉදීද?

    පොඩ්ඩක් පැහැදිලි කරන්නවද? @Rick Sanchezz
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දේපල රාජසන්තක කරන්න දැම්මා නම් හෙන ගැහුවා වගේ එලියට ඒවි 🤣

    සිද්ධාලේප පොලිස්පතිත් එලියට ආවේ එතකොට.

    Mu nam Auguest wenakanma hoya ganna beri wei wage. 😅😅






    අපි සප් එකක් දුන්නත් වේස බන්දුවට උනා වගේ මූ බාර වෙනකං පොලීසිය කටයි පුකයි වහන් බලන් ඉදීද?

    පොඩ්ඩක් පැහැදිලි කරන්නවද? @Rick Sanchezz
    Sira ban melo rahak ne. Balapan Yaha paalana kale allanakota ekekwat me wage hengune nehane. 😂😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,911
    113
    Kandy
    අනේ කරදරයක් නම් වෙන්න එපා ඉක්මනට හමබ වෙන්න කියලා පතනවා

    ඔය ස්ක්‍රිප්ට් එක පරණයි බන්. ආණ්ඩුවත් අනේ මන්ද පාන්ඩුව වේගෙන එන්නෙ
    මෙහෙ සාමානය පවුලක එකෙක් වරදක් කරලා අහු උනානම් පොලිසිය කරන්නේ ටහ්තා හරි පවුලේ කවුරු හරි ගෙනිහිත් වහනවා
    ------ Post added on Jul 13, 2025 at 1:22 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    අනේ කරදරයක් නම් වෙන්න එපා ඉක්මනට හමබ වෙන්න කියලා පතනවා


    මෙහෙ සාමානය පවුලක එකෙක් වරදක් කරලා අහු උනානම් පොලිසිය කරන්නේ ටහ්තා හරි පවුලේ කවුරු හරි ගෙනිහිත් වහනවා
    ------ Post added on Jul 13, 2025 at 1:22 PM
    Thaththagema putha ko chathura