🔴 🔴 🔴 Breaking News: අද රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අද (14) රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්.


    train.jpg
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ වැඩ වර්ජනෙට අර බෙලිඅත්ත ස්ටේසම මයිනා හදපු එකක් කියල කලින්ම ඕපන් කරන්න ගිය දුම්රිය සේවක පිරිස සම්බන්ද වෙනවළුද ?
     
    • Wow
    Reactions: Hasitha22

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ela ,ජයවේවා

    කරුම ජෙපි සටන්පාට....​


    හුරේ දාන සමහරුන්ට දන්නේ නෑ අයි එම් එඩ් 20 අත්සන් කරනවා කියලා ඒක නවත්තන්නයි මේ හැම ලබ්බම... හුරේ දාන උන්ට හදිසිම වෙලාවක ආයේ වර්ජනයක් එන්න ඕනේ.... එතකොට තෙරෙයි​

    ------ Post added on Mar 13, 2023 at 10:35 PM
     
    • Haha
    • Wow
    Reactions: Hasitha22 and saja

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුන්ගේ තියෙන සංගම් ගොඩ බලපන්කො
    CGR තියෙන්නේ ගල් යුගයේ
    මුන් සංගම් අටවාගෙන මෙලෝ වැඩක් නොකර ඉන්නවා

    සාගහන අපරාධ... ඔවයේ ලොක්කො තුන් හතර දෙනෙක් වැනිෂ් කරානම් හරි...​

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මුන්ගේ තියෙන සංගම් ගොඩ බලපන්කො
    CGR තියෙන්නේ ගල් යුගයේ
    මුන් සංගම් අටවාගෙන මෙලෝ වැඩක් නොකර ඉන්නවා
    ඉන්ජිනේරු කම්කරු සංගමය:rofl:

    කම්කරුවොද ? ඉන්ජිනේරුවොද?



    ලංකා දුම්රිය සේවක සංගමය

    දුම්රිය සේවක සංගමය

    වෙන රටක එවුන් ද ලංකා සංගමේ නැති උන්:baffled:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් තොපි ස්ට්‍රයික් කරනවා කියල අපිට පුකද යකෝ?
    වෙනදත් තොපි වැඩ කරනවා පකක්! :ROFLMAO::ROFLMAO:
    තොපේ ලදරම් කෝච්චි ටිකත් එක්කම මුළු ඩිපාට්මන්ට් එකම
    පරණ යකඩවලට විකුණල දාන්නයි තියෙන්නේ! 🤮🤮