🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද 🤭 🤭:ROFLMAO:
    ලාමක ටින් ටින් ප්‍රශ්න :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද 🤭 🤭:ROFLMAO:
    ලංකාවේ උන් දැකල තියන දේශපාලනයක් තියනව .
    මොන ටෝක් දුන්නත් එතනට ගියාම ඒ චරිත ඇගට ආරුඩ වෙන්ව

    කට්ටිය වටකරගෙන යන එක ,
    වටේ ඉන්න කට්ටිය පොරක්ද්දී ඉස්සරහෙන ඉඩ හදාගෙන පරිස්සමෙන් අරන් යන එක , මම දැක්ක නිමල් බෝපගේ වත් එහෙම අරන් යනවා කිසි එකෙක් පොර කන්නේ නැති තැනක :lol:
    ලොකු වට්ටියක් අරන පන්සල් යන එක ,
    තව ගොඩක් තියනව .
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ලංකාවේ උන් දැකල තියන දේශපාලනයක් තියනව .
    මොන ටෝක් දුන්නත් එතනට ගියාම ඒ චරිත ඇගට ආරුඩ වෙන්ව

    කට්ටිය වටකරගෙන යන එක ,
    වටේ ඉන්න කට්ටිය පොරක්ද්දී ඉස්සරහෙන ඉඩ හදාගෙන පරිස්සමෙන් අරන් යන එක , මම දැක්ක නිමල් බෝපගේ වත් එහෙම අරන් යනවා කිසි එකෙක් පොර කන්නේ නැති තැනක :lol:
    ලොකු වට්ටියක් අරන පන්සල් යන එක ,
    තව ගොඩක් තියනව .
    ඒක තමා ලොකු ටොක් නැතුව පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ.. 😃දැන් ඉතින් දායක සබාව ඇවිත් අපුල්ලන්නත් ඔන නේ 🤭
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ලංකාවේ උන් දැකල තියන දේශපාලනයක් තියනව .
    මොන ටෝක් දුන්නත් එතනට ගියාම ඒ චරිත ඇගට ආරුඩ වෙන්ව

    කට්ටිය වටකරගෙන යන එක ,
    වටේ ඉන්න කට්ටිය පොරක්ද්දී ඉස්සරහෙන ඉඩ හදාගෙන පරිස්සමෙන් අරන් යන එක , මම දැක්ක නිමල් බෝපගේ වත් එහෙම අරන් යනවා කිසි එකෙක් පොර කන්නේ නැති තැනක :lol:
    ලොකු වට්ටියක් අරන පන්සල් යන එක ,
    තව ගොඩක් තියනව .

    ඒක තමා ලොකු ටොක් නැතුව පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ.. 😃දැන් ඉතින් දායක සබාව ඇවිත් අපුල්ලන්නත් ඔන නේ 🤭

    මම දකින උන්ගෙ ලොකුම අවුල මේක. උන්ට පුක දෙන උන්ගෙත් ලොකුම අවුල මේක. අනිත් උන්ට බැන බැන ඒකම කරනවා. හැබැයි ලොවෙත් කරනවා කියලා පිලිගන්නෙ නෑ.

    මුන් හරියට අර ගම වටේ වේසකමේ ගිහින් "කොල්ලෙක් තමා මගෙ අතින්වත් අල්ලලා නැ අනී" ගාන ගෑනු වගේ. 🤭 🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ubala wage harak andanna ehema nathuwa baha
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා

    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ

    දැන් එලකිරි ආවම නිකන් online අංගොඩ ගියා වගේ දැනෙන්නේ..🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද 🤭 🤭:ROFLMAO:
    මෙච්චර කල් උන් පැරදුනේ ඒව නොකරපු නිසා කියලා දැන් කරනවා ඇති..

    ,😂 ඕක කළා කියලා ඉතින් ඡන්ද කඩෙන්න විදියක් නෑ නේ. 10 ක් හරි වැඩි වෙයි 🤣
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    sw33.JPG