උන්ට හොදට පුරුදුයි ඔවාපිටිපස්සේ ඉන්න එවුන් ගානක්වත් නැතුව ඉන්න හැටි. මෙහෙ උනානම් ට්‍රම්ප් වත් පාගන් වෙන මිනිස්සුත් පාගන් දුවලම තව දෙතුන් දෙනෙක් මැරෙනවා
උන්ට හොදට පුරුදුයි ඔවාපිටිපස්සේ ඉන්න එවුන් ගානක්වත් නැතුව ඉන්න හැටි. මෙහෙ උනානම් ට්‍රම්ප් වත් පාගන් වෙන මිනිස්සුත් පාගන් දුවලම තව දෙතුන් දෙනෙක් මැරෙනවා
Mahinda mahaththayata thibbanan balanta thibba conspiracy theory.කන්ස්පිරසි තියරි ලොන්තයො වෙන්න එපා බං.
සිද්දියකදි මුලින්ම මිනිහෙක් කන්ස්පිරසි තියරි වලින් විග්‍රහ කරන්න පටන් ගන්නේම දැනුම නැති නිසා.
ඒ ගානට වැටිලා තමන් ලෝ iq ලොන්තයෙක් කියාල පෙන්වන්න එපා.
ලංකාව විනාස උනෙත් හරි වෙලාවෙදි හරි තිරණ ගන්නැතුව කන්ස්පිරසි පස්සෙ ගිය නිසා.
විශාල ශබ්ධයක් ඇසුනා!
![]()
![]()
සිරා!නයි දෙරණ, බහින හිරු - ඇමරිකන් වර්ෂන්.![]()

sure karanna be oya kiwwata. Den nam swing state wala gahai. oka uneth swing state ekakaneTrump kohomath dinanna ne hitiye![]()
Drama wenna ba neda ? podakk ehe mehe una nm iwary ne..
wena oni place ekk mona hri karaganna puluwann...
meka ehe mehe una nm head shot ne.![]()
A person with 5 billion dollars in the account will not ask a 20 year old to shoot from a distance to his ear for famelook like scripted
කන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.කන්ස්පිරසි තියරි ලොන්තයො වෙන්න එපා බං.
සිද්දියකදි මුලින්ම මිනිහෙක් කන්ස්පිරසි තියරි වලින් විග්‍රහ කරන්න පටන් ගන්නේම දැනුම නැති නිසා.
ඒ ගානට වැටිලා තමන් ලෝ iq ලොන්තයෙක් කියාල පෙන්වන්න එපා.
ලංකාව විනාස උනෙත් හරි වෙලාවෙදි හරි තිරණ ගන්නැතුව කන්ස්පිරසි පස්සෙ ගිය නිසා.
ඒ අස්සෙ මූ අත වනනවා කැමරාවට![]()
![]()

Dan umba kiyanne trump high school eken out una ekek ta 20ka ekek ta rifle ekak deela kanata wedi tiyapan kiwwa kiyala daකන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.
මේ වගේ වෙලාවක අංක එකටම වෙන්න පුලුවන් දේ ඌම උට වෙඩි තියාගෙන ෂෝ එකක් දාන එක මිසක් වෙන මොකක්ද?
මෙච්චර මේ secret services වලින් ආරක්ෂාව දෙනව, වාහන 20-30 ක motorcade අරන් යනව, snipers ලා ප්ලේස් කරනව.
ඔක්කොම කරල අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් බිල්ඩිමක් උඩට නැගල ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියනකන් දන්නෙ නෑ? මොන විහිලුද.
ඒ මදිවට ට්‍රම්ප් කාරයව ලේ පෙරි පෙරි open space එකේ risk එකත් එක්ක escort කරද්දි ඌ අත වනල ශෝ එකකුත් දානව. ලොල්.
That's America
------ Post added on Jul 14, 2024 at 1:23 PM
බලපන් ඉතින් උඹ කියන පොයින්ට් එකෙන්ම උඹ කියන දේ contradict වෙන හැටි.Dan umba kiyanne trump high school eken out una ekek ta 20ka ekek ta rifle ekak deela kanata wedi tiyapan kiwwa kiyala da
Ehema aim ekak ganna unge high school education system eke weapon training tibila wage
Marine shooters la ta training walata billions wiyadam karanna one na
2019th ara podi ekek aran awe gun ekak muta tiyanna full security tiyeddi
එතකොට බන් එක පාරට school වලට බැහැලා හතර අතේ වනාගන යන්නේත් එහෙමද ?කන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.
මේ වගේ වෙලාවක අංක එකටම වෙන්න පුලුවන් දේ ඌම උට වෙඩි තියාගෙන ෂෝ එකක් දාන එක මිසක් වෙන මොකක්ද?
මෙච්චර මේ secret services වලින් ආරක්ෂාව දෙනව, වාහන 20-30 ක motorcade අරන් යනව, snipers ලා ප්ලේස් කරනව.
ඔක්කොම කරල අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් බිල්ඩිමක් උඩට නැගල ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියනකන් දන්නෙ නෑ? මොන විහිලුද.
ඒ මදිවට ට්‍රම්ප් කාරයව ලේ පෙරි පෙරි open space එකේ risk එකත් එක්ක escort කරද්දි ඌ අත වනල ශෝ එකකුත් දානව. ලොල්.
That's America
------ Post added on Jul 14, 2024 at 1:23 PM
මෙ වෙලාවේ මුගෙ win එක නතර කරන්න ඔට්ටු වෙන්නේ biden විතරක් නෙවෙයිනේඋන්ට බැනලා වැඩක්නැ බන් අපෙ ගොන්නු හැදිලා තියෙන්නෙ මේ ගොන් රටට ගැලපෙන විදියට. උන් හැම එකම දකින්නෙ හොර කමක් විදියට.මෙහෙ විදියට එහෙම හිතෙන එකත් හරි. මෙ ගොන්නු මෙක ඇමරිකාවෙ කියලා තෙරෙන්නෙ නෑමේකෙ ඔස්තාර්ලා කියන විදිහට වෙඩි තියාගෙන බොරුවට
තව රැළියට ආපු එකෙක් මැරිලා බොරුවට
තියපු එකාත් මැරිලා බොරුවට
පකේ ඔස්තාර්ලා