🔴 BREAKING🔴 Trump Shot

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    පිටිපස්සේ ඉන්න එවුන් ගානක්වත් නැතුව ඉන්න හැටි. මෙහෙ උනානම් ට්‍රම්ප් වත් පාගන් වෙන මිනිස්සුත් පාගන් දුවලම තව දෙතුන් දෙනෙක් මැරෙනවා
    උන්ට හොදට පුරුදුයි ඔවා🤣🤣
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    විශාල ශබ්ධයක් ඇසුනා! :baffled:

    GSaGmT-WYAAqFZz
    image-2024-07-14-124653820.png

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    කන්ස්පිරසි තියරි ලොන්තයො වෙන්න එපා බං.
    සිද්දියකදි මුලින්ම මිනිහෙක් කන්ස්පිරසි තියරි වලින් විග්‍රහ කරන්න පටන් ගන්නේම දැනුම නැති නිසා.
    ඒ ගානට වැටිලා තමන් ලෝ iq ලොන්තයෙක් කියාල පෙන්වන්න එපා.

    ලංකාව විනාස උනෙත් හරි වෙලාවෙදි හරි තිරණ ගන්නැතුව කන්ස්පිරසි පස්සෙ ගිය නිසා.
    Mahinda mahaththayata thibbanan balanta thibba conspiracy theory. 🥱
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ඔය කිව්වට ට්‍රම්ප් දිනයිද කියලා මට නම් තාම sure නැහැ
    මතකනේ france වලට වුණ දේ, far right දිනයිම කිව්වට left wing වලට ගියා
    Project 2025, Felony records නිසා හුගක් votes කැඩෙයි

    btw මේ පාර mainstream media වලින් නම් trumpට මාර විදියට support කරනවා
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    එහෙනම් මේගොල්ලො ජාත්යන්තරේට යනව කීවෙ මේක තමයි..
    ඇමරිකාවත් නයි දෙරනයි ,හිරුයි කොපිකොලා එහෙනම්
    අපි ජාත්යන්තරේ ජයගත්තෝතෝතෝ...යේ 🤭🤭🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,112
    113
    කන්ස්පිරසි තියරි ලොන්තයො වෙන්න එපා බං.
    සිද්දියකදි මුලින්ම මිනිහෙක් කන්ස්පිරසි තියරි වලින් විග්‍රහ කරන්න පටන් ගන්නේම දැනුම නැති නිසා.
    ඒ ගානට වැටිලා තමන් ලෝ iq ලොන්තයෙක් කියාල පෙන්වන්න එපා.

    ලංකාව විනාස උනෙත් හරි වෙලාවෙදි හරි තිරණ ගන්නැතුව කන්ස්පිරසි පස්සෙ ගිය නිසා.
    කන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.
    මේ වගේ වෙලාවක අංක එකටම වෙන්න පුලුවන් දේ ඌම උට වෙඩි තියාගෙන ෂෝ එකක් දාන එක මිසක් වෙන මොකක්ද?

    මෙච්චර මේ secret services වලින් ආරක්ෂාව දෙනව, වාහන 20-30 ක motorcade අරන් යනව, snipers ලා ප්ලේස් කරනව.
    ඔක්කොම කරල අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් බිල්ඩිමක් උඩට නැගල ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියනකන් දන්නෙ නෑ? මොන විහිලුද.
    ඒ මදිවට ට්‍රම්ප් කාරයව ලේ පෙරි පෙරි open space එකේ risk එකත් එක්ක escort කරද්දි ඌ අත වනල ශෝ එකකුත් දානව. ලොල්.

    ඒ අස්සෙ මූ අත වනනවා කැමරාවට :lol: :lol:
    Screenshot-2024-07-14-131717.png

    That's America :lol:
    ------ Post added on Jul 14, 2024 at 1:23 PM
     
    • Haha
    Reactions: dayt0na

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    කන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.
    මේ වගේ වෙලාවක අංක එකටම වෙන්න පුලුවන් දේ ඌම උට වෙඩි තියාගෙන ෂෝ එකක් දාන එක මිසක් වෙන මොකක්ද?

    මෙච්චර මේ secret services වලින් ආරක්ෂාව දෙනව, වාහන 20-30 ක motorcade අරන් යනව, snipers ලා ප්ලේස් කරනව.
    ඔක්කොම කරල අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් බිල්ඩිමක් උඩට නැගල ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියනකන් දන්නෙ නෑ? මොන විහිලුද.
    ඒ මදිවට ට්‍රම්ප් කාරයව ලේ පෙරි පෙරි open space එකේ risk එකත් එක්ක escort කරද්දි ඌ අත වනල ශෝ එකකුත් දානව. ලොල්.

    That's America :lol:
    ------ Post added on Jul 14, 2024 at 1:23 PM
    Dan umba kiyanne trump high school eken out una ekek ta 20ka ekek ta rifle ekak deela kanata wedi tiyapan kiwwa kiyala da 😂
    Ehema aim ekak ganna unge high school education system eke weapon training tibila wage😂
    Marine shooters la ta training walata billions wiyadam karanna one na 😂
    2019th ara podi ekek aran awe gun ekak muta tiyanna full security tiyeddi
     
    බලපන් ඉතින් උඹ කියන පොයින්ට් එකෙන්ම උඹ කියන දේ contradict වෙන හැටි.
    දැන් උඹට අනුව පට්ට පවර් එකක් තියෙන බිලියනර් කෙනෙක්ට 20ක එකෙක්ව වෙඩි තියන්න ට්‍රේන් කරන්න බෑ.
    හැබැයි නිකන්ම නිකන් 20ක random එකෙක්ට ඒ මොකුත් නැතුවත් අච්චර දුර ඉදන් ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියන්න ට්‍රේනින් තිබ්බ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,895
    11,936
    113
    aththata bullet eken kana hill wela nam, aatha indan wedi thibba nam scripted wenna amarui..
    mokada poddak miss unoth headshot..
     
    • Like
    Reactions: Hapuwa

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කන්ස්පිරසි තියරි එක ඉතින් අවුරුදු 20 ක කොල්ලෙක් තනියම වෙඩි තියන්න හිතිල ආවා කියන එක තමයි.
    මේ වගේ වෙලාවක අංක එකටම වෙන්න පුලුවන් දේ ඌම උට වෙඩි තියාගෙන ෂෝ එකක් දාන එක මිසක් වෙන මොකක්ද?

    මෙච්චර මේ secret services වලින් ආරක්ෂාව දෙනව, වාහන 20-30 ක motorcade අරන් යනව, snipers ලා ප්ලේස් කරනව.
    ඔක්කොම කරල අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් බිල්ඩිමක් උඩට නැගල ට්‍රම්ප්ගෙ ඔලුවට වෙඩි තියනකන් දන්නෙ නෑ? මොන විහිලුද.
    ඒ මදිවට ට්‍රම්ප් කාරයව ලේ පෙරි පෙරි open space එකේ risk එකත් එක්ක escort කරද්දි ඌ අත වනල ශෝ එකකුත් දානව. ලොල්.

    That's America :lol:
    ------ Post added on Jul 14, 2024 at 1:23 PM
    එතකොට බන් එක පාරට school වලට බැහැලා හතර අතේ වනාගන යන්නේත් එහෙමද ? :baffled: මෙ වෙලාවේ මුගෙ win එක නතර කරන්න ඔට්ටු වෙන්නේ biden විතරක් නෙවෙයිනේ
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේකෙ ඔස්තාර්ලා කියන විදිහට වෙඩි තියාගෙන බොරුවට

    තව රැළියට ආපු එකෙක් මැරිලා බොරුවට

    තියපු එකාත් මැරිලා බොරුවට

    පකේ ඔස්තාර්ලා
    උන්ට බැනලා වැඩක්නැ බන් අපෙ ගොන්නු හැදිලා තියෙන්නෙ මේ ගොන් රටට ගැලපෙන විදියට. උන් හැම එකම දකින්නෙ හොර කමක් විදියට.මෙහෙ විදියට එහෙම හිතෙන එකත් හරි. මෙ ගොන්නු මෙක ඇමරිකාවෙ කියලා තෙරෙන්නෙ නෑ