🔴 BREAKING අධ්ක ජනකාය මද්‍යයේ යුද හමුදාව පසු බසි.

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය බොරු බන් ඕකුන් කරන්නේ.. මාධ්‍යට පේන්න ටිකක් ඉන්නේ. රෑ වෙනකන් ඉඳලා ළමයින්ට හොඳටම ගහයි පොන්න වේසිගෙ පුතාල.
    අවට ගම් වල ඉන්න උන් වරෙල්ලා
     
    • Like
    Reactions: Xi Jinping

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය බොරු බන් ඕකුන් කරන්නේ.. මාධ්‍යට පේන්න ටිකක් ඉන්නේ. රෑ වෙනකන් ඉඳලා ළමයින්ට හොඳටම ගහයි පොන්න වේසිගෙ පුතාල.
    මං කිව්වේ ඒකනේ පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: ඉස්කෝලේ වැඩක් කරලා අතේ පාරක් ගහලා බුදිය ගනින් පුක පලාගන්නැතුව.🤭😂
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    බුදුසරණයි කොල්ලන්ට...


    මහින්ද රාජපක්ෂ , ගෝටාබය රාජපක්ෂ යන ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න ලැබෙවා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් ඔතන ගිහින් කෑගහුවට මුන් යයිද?

    මුන් යන්න එක්කො මරන්න ඕන එක එකා. ඕක කරන්න ගිහින් අන්තිමේදී එක එකාව අහු උනාම බල්ලෙක්වත් නෑ. මොනා කරන්නද කියල හිතාගන්න බෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    හමුදාව පසුබසිනවානම් දැක්කේ නැහැ., සිමාවේ හිටියනම් දැක්ක.

    ඔන්න 6.30ට තත්වේ


    UAzaAxr.jpg


    ABrTUck.jpg


    FOQ9Ckt.jpg


    mnistYh.jpg
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගු කන කුලී හේවායෝ ලද සැනින් ගහනවා..කල්පනාවෙන් ඉඳපල්ලා... ඕකුන් අමු ගොන්නු... උඩින් order එක ආපු ගමන් අම්මා තාත්තාව උනත් පයින් ගහලා මරයි... මොළයක් තියෙන උන්යැ..
     
    • Like
    Reactions: War Fighter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලටත් ලජ්ජා නැනේ බන්. උදේ ඉදන් රැ වෙනකන් මේකේ අඩනවා. මේ වෙලේ ප්‍රබාකරන් හරි කමක් නැ මුව එලවන්න සපෝර්ට් එක දෙනෝ නම් එකෙන්ම ඒ පැත්තේ ඉඩගනිල්ලා. ඊට පස්සේ බලාගන්න ඕනේ ඌ ගැන. උන්ටත් හෙන පුකේ අමාරුවක් නැනේ ඔතෙන්ට ගිහින් වතුර පාර කාල එන්න. මොකෝ උන්ට දවසේ පඩිය දෙන්නෙත් නැනේ. ඒ නිසා කුහක නොවී මේ වෙලේවත් මේ බල්ලව එලවගනිල්ලා. පස්සේ එක එකාගේ ප්‍රශ්න විසදගනිල්ලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    හේ හේ හේ ඕම ඉදප්පලාකෝ ආමි කොල්ලො කොටි ගහනකොට පසු බැහැල තම ආයේ දෙන්නේ. අනික උබල ඔතන හෑමදාම උත්ගෝෂන කරන්නද කට්ටිය අඩු උනාම දුවන්න දීලා අල්ලගන්නේ ආයෙ. ජාතියේ මුර දේවතාවන් රටත් අපේ ජනාධිපතිතුමා ඇතුලු ව්යවස්ථාධායකය රැකගන්න
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    සුනාමිය වගේද දන්නෙ නෑ. ඇලර්ට් එකේ ඉඳපල්ලා ඉන්න උන්

    සුනාමිය වගේද දන්නෙ නෑ. ඇලර්ට් එකේ ඉඳපල්ලා ඉන්න උන්
    ------ Post added on Jul 8, 2022 at 7:21 PM
    muhudata durai ban othana idan
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    So there's a dedicated training program called riot control for armed forces. It all depends on the officers who are controlling the trained military and the extent state intelligence units have information on rioters' agenda.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Go home Rajapakshas. You all have ruined this country enough. Go before the people take justice to their hands
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මොකද්ද ගඩොල් සිද්දිය?
    ඇයි පළවෙනි කෙස් එක ඇදුනු වෙලාවේ කෙළියේ හමුදාවෙන්. එදා අපේ අයියල හෙන ගල් ගඩොල් වලින් කෙලලා තිබ්බනේද ගෝඨාගේ ගේ පැත්තට. පහුවදා උදේ ගල් වරුසාවක් වැටිලා වගේ තිබ්බේ. :lol:
     

    Similar threads