🔴 BREAKING නාමල් රාජපක්ෂ ඉල්ල අස්වේ.

KBE_KevinSpacey

Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ahz7ov8kkbr81.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපන් ගෝතය ඇරෙන්න අනික් උන් ඔක්කොම අස්වෙලා රට යයි. උන් පැනගන්නකන් ගෝතය හමුදාව දාගෙන උන්ව ආරක්ෂාකරල අන්තිමේදි ඌත් පැනල යයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොදයි.. ලපයට බලෙන් හරි අගමැතිකම දෙන්ඩ තියෙන්නෙ, කරපිය කියල රෙවෙයි ලපයට 🤣🤣🤣
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    මේකත් ප්ලෑනක් වෙන්න ඇති....උබලගේ මතය කියපන්...මොකද්ද මුන්ගේ Next move එක
     
    • Like
    Reactions: NRTG and Ryan08

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් ප්ලෑනක් වෙන්න ඇති....උබලගේ මතය කියපන්...මොකද්ද මුන්ගේ Next move එක
    ඉල්ලන කස්ටියට කරගන්ඩ දෙන එක, බලය කියන එක පෙරේතකමට දිපල්ල කියන ලපයල සජියල වගේ ගොබ්බයන්ට දෙන එක හොදයි,

    කොරන හැටි බලගන්ඩ පුලුවන්නෙ රටටම ඒක තමයි හොදම දේ, එතකොට තේරෙනව කවුද වැඩකරුවො කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    As unata power eka adu wenne na
    Guard eka adu wenne na
    පවර් නෙමේ ලපයලට සජියලට අරන් කරන්ඩයි තියෙන්නෙ දැන්, ඕන්න අවස්තාව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය බය වෙලා .ජනාදිපති සිහීනෙ බේරගන්න ගහන ගේම්.
    දැන් නම් බය වෙන්නෙ සජිය අනුරය වගේ නිකමො තමයි, අරගෙන කොරපල්ලකො දැන් ,ඇවිස්සුවෙ ඕකටනෙ රාජපක්ශල බල පෙරේතයො නෙමේ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේකත් ප්ලෑනක් වෙන්න ඇති....උබලගේ මතය කියපන්...මොකද්ද මුන්ගේ Next move එක

    Munta viruddawa hora kapuwa hoyan na kiyala porondu dennathi elagata enna inna ewwo..mun karapu ewata nadu dan na kiyayi. Gatta jaraawa komis apahu ellan na kiyai. Game after Game.. Paarata behepu minissunge karen wena ewun pattan gani