utath sinhayek kiwwada? api hithuwe gawayek kiyalaSinhaya kiwee gotabhaya ponna patiyatada?
ethakota mayinala kaputala wage unuth samaawa gaththoth wade shape da?waraddak kala nam, samawa gaththama moko? konda thiyena ona manussayek thaman karapu warada piligannawa nam samawa gaththata kamak na...
සමාව ගත්තා කියන්නේ තමන් කියපුවා ඔක්කොම බොරුය, තමන් කියපු කිසිවක් ඔප්පු කරන්න සාක්ෂි නැතිය කියන එකනේ. බොරු සිංහනාදයක් කරලා තියෙන්නේ
waradata daduwamak athine ekath lebenta oni... eka adikaranayen theeranaya karai..utath sinhayek kiwwada? api hithuwe gawayek kiyala
ethakota mayinala kaputala wage unuth samaawa gaththoth wade shape da?
------ Post added on Mar 25, 2022 at 3:47 PM
ඇත්ත කිව්වානම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න එපැයි එහෙම නම් නඩුව දිනන්න තිබ්බානෙU aththane bn kiwwe u aththa kiyana nisa hama paththema un uta thiyagena arinawa
ඇත්තද?වෙන රටකද?ඇත්ත කිව්වානම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න එපැයි එහෙම නම් නඩුව දිනන්න තිබ්බානෙ

ගොන්ජා හිටියේ රනිල්ගේ සුරතලා තනතුරේ. රනිල්ගේ අනුහසින් ගේම් ගගහ හිටියේ. පස්සේ ඌ රනිල් bypass කරලා සජියට සෙට් උනා. ඌ රනිල් එක්ක හිටියා නම් හිරේ යන්නේ නෑ. ඒක තමයි සිද්ධියඇත්ත කිව්වානම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න එපැයි එහෙම නම් නඩුව දිනන්න තිබ්බානෙ
ඌ කිව්වේ සියලු කපුටෝ කලුයි කියල. ඌට කෙලවුනේ කලු කපුටෝ අඩුකුලේ සුදු කපුටෙක් හොයන් ඇවිත් උඹ කොහොමද හැම කපුටම කලුයි කියන්නේ? මේ බලපං මේකා, මූ කපුටෙක් වුනාට සුදු නැද්ද? මේක මේ සුදු කපුටට කරපු අපහාසයක්. පල හිරේට කියල හිරේ දාපු එක.ඇත්ත කිව්වානම් සාක්ෂි ඇතුව ඔප්පු කරන්න එපැයි එහෙම නම් නඩුව දිනන්න තිබ්බානෙ
May be. හැබයි ඌ නිදහස් වෙනවා කියන්නේ ඉදිරියේදී සජියා එක්ක ගමනක් නෑ කියන එක තමයිwill they release him now ?
ඌ ප්‍රතිශතයක් දාගෙනනෙ ඕක කිව්වෙ.ඌ කිව්වේ සියලු කපුටෝ කලුයි කියල. ඌට කෙලවුනේ කලු කපුටෝ අඩුකුලේ සුදු කපුටෙක් හොයන් ඇවිත් උඹ කොහොමද හැම කපුටම කලුයි කියන්නේ? මේ බලපං මේකා, මූ කපුටෙක් වුනාට සුදු නැද්ද? මේක මේ සුදු කපුටට කරපු අපහාසයක්. පල හිරේට කියල හිරේ දාපු එක.
මේකෙ උන් ඌට බැන්නට ඌ ඔය වරද පිලිගන්නව කියන්නෙත් හැම කපුටම කලු නෑ කියන එක විතරයි.
![]()
ලංකාවේ ඕනාතරම් නඩු දින්න පුලුවන් සාක්ෂි තියනවානම්,
ඇත්තද?වෙන රටකද?![]()