🔴 BREAKING 🔴 ගම්පහ දැන් අධි අවදානම් තත්ත්වයට! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,903
    10,237
    113
    FB_IMG_1670475233544.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි.. බහුතර එළකිරියන්ස්ලගෙ(සහ බහුතර ලාංකික තැරි බයියන්ගෙ) තියරියට අනුව වෙන රටවල් වල කරන දේවල් උබලට බලපාන්න විදියක් නෑ.

    ලංකාවෙ ඇතුලෙ පවා දේශපාලකයෝ කරන ඒව, නීතියෙ අවුල් උබලට බලපාන්නෙ නෑනෙ.
    තමන්ට මොනව හරි අවුලක් උනොත් ඒක තමන්ගෙ 100% අවුලක් නිසානෙ වෙන්නෙ.

    ඕකත් එහෙම්මම හිතපල්ලා. හුස්ම ගන්න හොඳ වාතය නැත්තං ඒකත් උබලගෙ අවුලක් 👌👌👍👍😍😍
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේක හරියන්න තව දවස් කීයක් යයිද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:දැන් සැපද?ඩස්පයෝ අරිනව නේද පාස්‍කුවෙන් පටන් අරන් කොනක ඉඳන්..ටුවරිස්ට්ල තව වැඩි වෙයි ඉස්සරහට..:lol:
     
    • Sad
    Reactions: Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @SLK_sri වගේ වේස ඩස්ප ඉන්දියන් හින්දු බල්ලෝ මීක් නෑ..චීනෙන් ඵහෙම අාවනම් ඕකා මේකේ දවසම බුරනවා🤣🤣