🔴 BREAKING 🔴 ටජීකිස්ථානයේ භූමිකම්පාවක්! 😱

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    අරාබියෙ උන් ඇතුලෙ තියෙන වතුර ඇද ඇද වවනවා නෙ, බොලෙ බැලන්ස් නැතිව ගිහින් පිස්සු කෙලින්න යන්නෙ.. එක්කො රශියන් උන් පොලොව ඇතුලෙ නියුක් ගහනවා,,
     
    • Haha
    Reactions: skymicro

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔය හරියෙ තියනව ඔය රයිම් එකම එන රටවල් සෙට් එකක්ම

    කිර්ගිස්ථානය, ටජිකිස්ථානය, තරික්මෙනිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය. ඔ්වා පරණ සෝවියට් රුසියන් ෆෙඩරේෂනෙන් කැඩිල ගිය කෑලි..
    Owa Americawen karana weda Russia Baya karanna
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    • Like
    Reactions: NRTG and manjulabw

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කෝ එකේ ස්පින් එක අනිත් සයිඩ් එකට ගිහින් ද

    සුර්‍ය් සක්‍රියතාව නිසා වෙන බලපෑම් ද
     
    • Like
    Reactions: Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මේෂ

    🟢 අද දවස ඔබට යහපත් ප්‍රතිඵල ගෙන එන්නේ නැත. රැකියා පරිසරය ඔබට හිතකර නොවේ. රැකියාවේදී අමතර වගකීම් දැරීමට සිදුවේ. ඔබේ සහකරු සමඟ කතා කරන විට ඔබේ කතාව කෙරෙහි අවධානය යොමු කරන්න. අද දින මුදල් කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔබගේ නොසැලකිලිමත්කම නිසා මුදල් අහිමි වීමට ඉඩ ඇත. සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න.



    වෘෂභ

    🟢 වෘෂභ ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. අද ඔබට වැදගත් හොඳ තීරණ ගත හැකිය. ඔබ රැකියාවේදී නියමිත වේලාවට වැඩ නිම කරනු ඇත. ඔබ ඔබේ ජීවිත සහකරු සමඟ අවංක වනු ඇත. අද දවසේ මුදල් ප්‍රවාහය වැඩි වනු ඇත. සෞඛ්‍ය ගැටලු ඇති නොවේ.



    මිථුන

    🟢 මිථුන ලග්නය ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වේ. අද දවසේ ඔබට රැකියා ස්ථානයේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. ඔබ ඔබේ සහකරු සමඟ සතුටින් පිටතට යනු ඇත. මූල්‍ය තත්ත්වය යහපත් වනු ඇත. සෞඛ්‍ය යහපත් වනු ඇත.



    කටක

    🟢 කටක ලග්න හිමියන්ට අද තරමක් කලබලකාරී දිනයක් වේ. රැකියා ස්ථානයේ බොහෝ වැඩ කටයුතු කිරීමට ඇති බැවින් වැරදි සිදු වීමට ඉඩ ඇත, එබැවින් සැලසුම් කිරීම අවශ්‍ය වේ. ඔබේ ජීවන සහකරු සමඟ යම් මතභේද ඇති විය හැකිය. මුදල් ප්‍රවාහය ප්‍රමාණවත් නොවිය හැක. සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න.



    සිංහ

    🟢 සිංහ ලග්න හිමියන්ට අද දිනයේ යහපත් ප්‍රතිඵල නොලැබේ. අද අනිද්දා රැකියා ස්ථානයේ වැඩ වැඩි වේවි. ඔබේ සහකරු සමඟ ස්වභාවිකව කතා කරන්න. මුදල් අහිමි වීමට ඉඩ ඇත. එබැවින් ඔබ මුදල් පරිස්සම් විය යුතුය. සුළු සෞඛ්‍ය ගැටලු මතු වේවි.



    කන්‍යා

    🟢 කන්‍යා ලග්න හිමියන්ට අද දිනය සුබදායක ප්‍රතිඵල උදාවන දිනයක් වේ. ඔබගේ කාර්යයන් නියමිත වේලාවට සම්පූර්ණ කරන්න, එවිට ඔබ සාර්ථක වනු ඇත. එබැවින් ඔබේ උසස් අය ඔබව අගය කරනු ඇත. ඔබ ඔබේ ජීවිත සහකරු සමඟ ප්‍රීතිමත් අවස්ථාවන් බෙදාහදා ගනීවි. අද මුදල් ප්‍රවාහය වැඩි වනු ඇත. සෞඛ්‍ය ගැටලු ඇති නොවේ.



    තුලා

    🟢 තුලා ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වේ. රැකියා පරිසරය ප්‍රසන්න වනු ඇත. ඔබේ සගයන්ගේ සහ උසස් අයගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. අද ඔබ ඔබේ ජීවිත සහකරු සමඟ ආදරය බෙදා ගනීවි. මූල්‍ය තත්ත්වය ඔබට හිතකර වනු ඇත. සෞඛ්‍ය යහපත් වනු ඇත.



    වෘශ්චික

    🟢 වෘශ්චික ලග්න හිමියන්ට අද දිනය අභියෝගාත්මක දිනයක් වනු ඇත. අද වැඩ කරන ස්ථානයේ නියමිත වේලාවට ඔබේ වැඩ නිම කිරීමට ඔබට නොහැකි වනු ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ හැඟීම්බර වීමෙන් වළකින්න. මුදල් ප්‍රවාහය අඩු වනු ඇත. සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා හොඳය.



    ධනු

    🟢 ධනු ලග්න හිමියන්ට අද දිනයේ යහපත් ප්‍රතිඵල නොලැබේ. රැකියා ස්ථානයේ වැඩ වැඩි වනු ඇත. එබැවින් සැලසුම් කර ක්‍රියා කිරීම වඩා හොඳය. හිතවත්කමත් එක්ක පොඩි පොඩි අමනාපකම් ඇති විය හැකියි. අද දවසේ වියදම් වැඩි වේවි. සෞඛ්‍යයට වැඩි අවධානයක් අවශ්‍යයි.



    මකර

    🟢 මකර ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. ඔබගේ සියලු කටයුතු සාර්ථක වනු ඇත. රැකියා ස්ථානයේ ඔබේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඔබට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇත. ඔබ ඔබේ ජීවිත සහකරු සමඟ ආදරණීය අවස්ථා බෙදා ගනීවි. අද දවසේ මුදල් ප්‍රවාහය වැඩි වනු ඇත. එබැවින් ඔබේ ඉතිරිකිරීම් ද වැඩි වනු ඇත. අද ඔබේ සෞඛ්‍යය යහපත් වනු ඇත



    කුම්භ

    🟢 කුම්භ ලග්න හිමියන්ට අද දිනයේ යම් යම් බාධා අවහිරතා ඇති වේ. රැකියා පරිසරය ටිකක් අපහසු බව අද ඔබට දැනේවි. ඔබේ සිතේ පවතින ව්‍යාකූලත්වය නිසා සහකරු සමඟ සමගිය අඩු වේ. අනවශ්‍ය වියදම් දැරීමට සිදුවේ. සෞඛ්‍යය සතුටුදායක නොවනු ඇත.



    මීන

    🟢 මීන ලග්න හිමියන්ට අද දවස සුබ දවසක් නොවේ. රැකියා ස්ථානයේ වැඩ වැඩි වනු ඇත. එබැවින් සැලසුම් කිරීම වඩා හොඳය. පවුලේ ප්‍රශ්න කිහිපයක් නිසා ඔබේ සහකරු සමඟ මතභේද ඇති විය හැක. මුදල් ප්‍රමාණවත් නොවිය හැක. සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන්න.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    කෝ එකේ ස්පින් එක අනිත් සයිඩ් එකට ගිහින් ද

    සුර්‍ය් සක්‍රියතාව නිසා වෙන බලපෑම් ද
    earth magnatic north එක වෙනස් වෙනව මචං. උතුර දකුන මාරු වෙනව. හැබැයි දැන් ඒක due. ටික ටික වෙනස් වෙන කාලෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    earth magnatic north එක වෙනස් වෙනව මචං. උතුර දකුන මාරු වෙනව. හැබැයි දැන් ඒක due. ටික ටික වෙනස් වෙන කාලෙ.
    උතුර දකුණ මාරු වෙනවා ඒත් එම වෙනවනම් ඒක උඩ ඉන්න අපිට ලොකු අනතුරු කරයි. මම දැක්ක ලෙසට ස්පින් සයිඩ් එක වෙනස් වෙලා කියන්නේ කෝ එකේ. අර කෝ මුවී එකේ වගේ එකෙනම් නතරම වෙන සීන් එකක් නේ වෙන්නේ . උතුර දකිණ එකත් ඇලයින්මන්ට් මාරු වෙලාලු එක නිසා තමා හීට් වේව්ස් වගේ ඒවා එන්නෙලු යුරොපා ශිත රටවලට. මේ මම කියවපු ආටිකල් වැරදි වෙන්න පුලුවන් . නැත්තම් විශාරද සෙට් එක මට අරිනවා මේකේ
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    උතුර දකුණ මාරු වෙනවා ඒත් එම වෙනවනම් ඒක උඩ ඉන්න අපිට ලොකු අනතුරු කරයි. මම දැක්ක ලෙසට ස්පින් සයිඩ් එක වෙනස් වෙලා කියන්නේ කෝ එකේ. අර කෝ මුවී එකේ වගේ එකෙනම් නතරම වෙන සීන් එකක් නේ වෙන්නේ . උතුර දකිණ එකත් ඇලයින්මන්ට් මාරු වෙලාලු එක නිසා තමා හීට් වේව්ස් වගේ ඒවා එන්නෙලු යුරොපා ශිත රටවලට. මේ මම කියවපු ආටිකල් වැරදි වෙන්න පුලුවන් . නැත්තම් විශාරද සෙට් එක මට අරිනවා මේකේ
    https://climate.nasa.gov/ask-nasa-c...hat may sound like,the past 160 million years.

    meke thiynwa wisthare.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මම කිව්වේ. දැන් සති කීපයකට කලින් සූර්යාගේ කොටසක් වෙන් උන දවසේ ඉදන් තමයි ඔය සීන් පටන් ගත්තේ. ග්‍රැවිටි එකේ වෙනසක්වත්ද :eek:
    බොහෝ විට වෙන්න පුළුවන්.