🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    518032000_831691319185710_6714370219064062322_n.jpg


    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30% ක තීරුබද්දක් පනවා ඇති බවයි නිවේදනය කර තිබෙන්න්නේ.

    මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව තීරු බද්ද අඩුවී තිබෙනවා.

    අදාළ නිවේදනය පහතින්.

    f3d13b7f1d79bab4.jpg

    08c34c89b75b5ca9.jpg



    Update -
    Renewed tariff rates margin

    tarrif1.jpg



    dsds.PNG
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Vietnam? We are no match to them ban. But Appearal gattama Bangladesh tamai 2nd largest textile exporter. 5% margin ekak unat tiyenawa kiyanne lankawe ea sector ekata loku deyak.

    Mu 30% dunna kiwwamat pudumai , mun oya tarrif eka heduwe trade deficit gap eka balalane. Api 2.6 Billion export karanakota, ungen import kare 360 Million da koheda. 😅😅