ඇයි "Aruna Kumara" tax එක 10% කරගෙනද?
ඇයි "Aruna Kumara" tax එක 10% කරගෙනද?
April 2:
Japan - 24%
S. Korea - 25%
කෝ අඩූ කරලා නැහැනේ. අපිට කීයක් ගහයිද දන්නේ නැහැ.
44%කට වඩා අඩු ගානකට වැඩේ කරගත්තොත් මාලිමා ආණ්ඩුව ලබන ලොකු ජයග්‍රහනයක් වෙන එක විපක්ශෙට නවත්තන්න බෑ
5%-10%? trumpta puka dunnat ochchara ganna be yako30% that is too much
මම හිතුවා අනුර සහ ආණ්ඩුව දීපු කතා වල හැටියට 5%-10% විතර වෙයි කියල. මේකද සුබ ආරංචිය ?
Seeya hitiya nam eka call ekai ban.ඇයි "Aruna Kumara" tax එක 10% කරගෙනද?![]()
![]()
ඒත් ජෙප්පො කියන්නෙ 14%කින් අඩු කලා කියලාඈත්ත නම් 30% කින් වැඩි වෙලා එච්චරයි අඩු උන ලබ්බක් නෑ![]()
![]()
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30% ක තීරුබද්දක් පනවා ඇති බවයි නිවේදනය කර තිබෙන්න්නේ.
මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව තීරු බද්ද අඩුවී තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.
![]()
![]()
American embassy එක ඉස්සරහ උද්ගෝෂණ කර කර හිටපු USA flag එක විකුර්ති කරලා උන්ගේ stage වල ගහන ඉතිහාසය පුරාම ඇමරිකාවට බැන බැන හිටපු යල් පැනපු මාක්ස්වාදී මෝඩ ජෙප්පෝ පාලනය කරන රට ඔයින් ගියා මදැයිඒත් ජෙප්පො කියන්නෙ 14%කින් අඩු කලා කියලා![]()
![]()

සිරාවට මේක තමා ඇත්ත! 30% හ 40% වැඩි වීමටත් පුළුවන් BRICS එකට සෙට් උනාම. නමුත් මේක මොකා හිටියත් ඔය tax එක අපිට ගහනවා...ඈත්ත නම් 30% කින් වැඩි වෙලා එච්චරයි අඩු උන ලබ්බක් නෑ![]()
Mun use karanne left alignment wenna ati. owwa anan manan kiyala muwa aussa ganna epaමුන් ලෙටස් ලියන්නෙ justify align කරන් නැතුවද?
මුන් අපිට thesis ලියද්දි නම් කියන්නෙ කොහොමද? මෙහෙම එකක් දැක්කම නිකන් අන්-ඔෆීසියල් වගේ...
ඈත්ත නම් 30% කින් වැඩි වෙලා එච්චරයි අඩු උන ලබ්බක් නෑ![]()
ඒත් ජෙප්පො කියන්නෙ 14%කින් අඩු කලා කියලා![]()
![]()
American embassy එක ඉස්සරහ උද්ගෝෂණ කර කර හිටපු USA flag එක විකුර්ති කරලා උන්ගේ stage වල ගහන යල් පැනපු මාක්ස්වාදී මෝඩ ජෙප්පෝ පාලනය කරන රට ඔයින් ගියා මදැයි![]()
mewa daanna epa yako kattiya kulappu wenawaජයවේවා . කලාපේ අඩුම එක. අමුඩෙයී පුකයී වගේ උන්න ජපානෙටත් 25% ක් ගහපු එකේ 30%න් බේරුන එක ලොකු දෙයක්
This was planned to be done by tanilඅනුර කුමාර ජනපතිදුන්ගෙන් සංවර්ධනයට තවත් යෝද පියවරක්
![]()
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30% ක තීරුබද්දක් පනවා ඇති බවයි නිවේදනය කර තිබෙන්න්නේ.
මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව තීරු බද්ද අඩුවී තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.
![]()
![]()
